කඳින් පහළ කොටස් එකිනෙකට බද්ධ වූ නිවුන් දරු උපතක් ඉන්දියාවේ රයිගාඩ් දිස්ත්‍රික්කයේ පන්වේල් ග්‍රාමයෙන් වාර්තා විය.
මෙම කාන්තාව දරු ප්‍රසූතිය සිදු කළේ ඇගේ නිවසේදීය.
දරුවාගේ පාද නැත.
මේ බද්ධ නිවුන් දරු උපත පිළිබඳව නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥයෝ බලවත් සේ විමතියට පත්ව සිටිති.
අනිවාර්යෙන්ම රෝහලකදී වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ සිසේරියන් සැත්කමක් මගින් දරු උපත සිදු කළ යුතු බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.
නමුත් උග්‍ර දිළිඳු බව නිසා අඩුම වශයෙන්ම මාතෘ සායනයකට හෝ යා ගත නොහැකිව මෙම දරු ප්‍රසූතිය නිවසේදී සිදු කළ බව ඇගේ ස්වාමිපුරුෂයා පවසයි. ඔහු කම්කරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දේවලට ඇගිලි ගහන ජයලලිතාට, මවක් වශයෙන් මේ වගේ රටේ දුක් ගැනවිලි පෙනෙන්නේ නැද්ද? (නදී)
පාද නැහැ කියලා තිබුනට,පොටෝ එකේ ඉන්න බද්ද දරුවට පාද තිබෙන බවකුයි මට පෙනෙන්නේ (නි)
මෙන්න ඉන්දියාවේ දියුණුවේ තරමින් බිදක්. අපේ රටේ දේවලට ඇගිලි ගහන ජයලලිතාගේ තමිල්නාඩුව ගැන තව කුමන කථාද.(නදී)
වෙන වෙන දේවල් ගැන ඕනෑවටත් වැඩිය හොයනවා. එත් තමන්ගේ රටේ තියෙන අන්ත අසරණ කම ගැන ටිකක්වත් හිතන්නේ නැතුව ඉන්න එක තමයි මනුස්සයෝ කියන්නේ.(නදී)
දරුවට පාද නැහැ කිව්වට ඔය තියෙන්නේ. එක දරුවෙක් නෙමේ දෙන්නෙක් නේ.(නදී)
පව් දුප්පත් අයටම මෙහෙම දරුවෝ උපදින්නේ පෙර කරපු පව් වෙන්න ඇති.(නදී)
හිතා ගන්නවත් බැහැ. දියුණු වෙන්න වෙන්න තමයි ප්‍රශ්ණ වැඩි වෙන්නේ.(නදී)
කෝ අපේ ජයලලිතා? (නි)