සෞදි අරාබියේ නැගෙනහිර පළාත අල් හසා “ෆ්‍රෙන්ඩ්ස්” ක්‍රීඩා සමාජය “ටෙලිමනි”කුසලාන මහා ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් 10 වැනි සිකුරාදා දින උදෑසන හෆුප් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට යයි. පසුගිය 20 වැනිදා මහා වැස්ස නිසා මේ තරඟය කල් දැමිණි.
ශ්‍රී ලාංකිකයින්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් නියමිත මෙම තරඟාවලියේ ටෙලිමනි කුසලානය ඇරැබ් නැෂනල් බැංකුවේ ටෙලිමනි ආයතනයේ නියෝජ්‍ය ප්‍රධානි අබ්දුල්ලා අල් අලාවි මහතා අතින්ද අනු ශුරතාවය ශ්‍රී ලංකා සම්බන්ධීකරණ කළමනාකාර (ටෙලිමනි)මොහොමඩ් උවයිස් මහතා අතින් පිරිනැමීමට නියමිතය.
සංවිධායක මණ්ඩලය පවසනුයේ සෞදියේ වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට මෙම තරගය නැරඹීමට ආරාධනා කර සිටින බවයි.
මාර්ග සහ වැඩි විස්තර සඳහා මෙම ජංගම දුරකථන අමතන ලෙස දන්වා සිටි
ශාන්ත 0503932329 .....
රත්නායක 0502434849


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අනේ මේකේ ප්‍රදාන සංවිදායක? (ර)