තරුණයෙකුගේ කටේ අස්වාභාවිකව පිහිටා තිබූ දත් 232 ක් ඉවත් කර දැමිීමට ඉන්දියා වෛද්‍ය පිරිසක් සමත් වූහ.
මුඛයේ වේදනාවක් ඇතිව රෝහල් ගතවී ඇති මේ තරුණයා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරුන්ට ඔහුගේ කටේ පිහිටා තිබූ පැසක් වැනි ව්‍යුහයක් දැක ගත හැකි විය.
පැසෙහි තිබී දත් 232 ක් එකතු කර ගත් බව වෛද්‍යවරු කියති.
මෙය ඉතා විරල රෝගී තත්ත්වයක් ලෙස හදුන්වාදී තිඛෙන මින් පෙර වාර්තා වී ඇති ආකාරයට මේ ආකාරයේම රෝගියෙකුගේ මුඛයේ තිබී ඉවත් කර ගෙන ඇති වැඩිම දත් සංඛ්‍යාව 37 කි.
මෙනිසා මෙම සිදුවීම ලෝක වාර්තාවකැයිද සැළකේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය මිනීසෙකුගේ දත් සංක්‍යාව 32 උනත් 232 ක් කියන්නේ ලෝක ගිනස් වාර්තා පොතට ඇතුලත් විය යුතු සිද්ධියක්. ඇති යන්තම් මේකත් චීනයට නොගොස් ඉන්දියාවේ සිදුවීමක් වීම (නදී)
බන්දුල පෙරේරාගේ කටෙත්, මීට ආසන්න ප්‍රමාණයක්ම දත් තියෙනවා. (නදී)
අනේ මගේ කටවල් දෙකක් තිබුනත් දත් තියන්නේ 32 යි (නදී)
පුදුමයක් නේ (නදී)