ලෝ පුරා කාගේත් ආදරය දිනූ ග්‍රැමී සම්මානයට ද පාත්‍ර වූ ඇමෙරිකා සුපිරි පොප් ගායිකාවක මෙන්ම හොලිවුඞ් නිළියක ද වන විට්නි හූස්ටන් ඊයේ (12) මෙලොවින් සමුගත්තාය.
මියයනවිට ඇගේ වයස අවුරුදු 48 කි. හූස්ටන් කැලිෆෝනියාවේ බෙවර්ලි හිල්ස්හි හෝටල කාමරයක මියගොස් සිටි බවත් මියයන විට ඇය අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටි බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd