තායිලන්තයේ සෆාරි උද්‍යානයක ‘අලි‘ සම්භාහනයක සුවය විදින සංචාරකයෝ පිරිසක් ඇමරිකා ජාතික ඉයන් මැක්ලීන්ගේ කැමරාවේ සටහන් විය.
වැඩුණු ආසියා අලි සම්බාහකයෝය.
අලි සම්භාහනය ලබාගැනීමට කැමති පුද්ගලයින්ට මුලින්ම බිම වැතිරෙන්නැයි උපදෙස් ලැබෙන අතර අනතුරුව තම ඇත්ගොව්වාගේ උපදෙස් අනුව අලියා බිම වැතිර සිටින පුද්ගලයාගේ ඉණ,පිට,පාද තම පාද හා හොඬය යොදාගෙන සෙමින් තෙරපයි.
ජීවිතයත් මරණයත් අතර මොහොතක් වුවද සංචාරකයින් මේ අලි සම්භාහනය ලබාගැනීමට සිටින්නේ පෝලිම් ගැසී බව ඉයන් කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෑගුවොත් කොහොමට හිටීද? (නි)
ලස්සන කාන්තාවන් ලවා සම්බාහනය කරගන්න දක්වන කැමැත්තේ තරමට නම් අලි ලවා ඒ වැඩේ කරවා ගන්න උනන්දු වෙන එකක් නැහැ. (නදී)
අනේ අම්මෝ දකින කොටත් බය හිතෙනවා! (නදී)
තායිලන්තේ මොනවද ඡන්දෙන් පස්සේ ඔය දැන් ලංකාවෙත් ජයටම මේවා සිද්ධ වෙනවානේ (දිල්)
මේ වෙලාවට අලියට කිවිසුමක් යන්න ඕනෑ මොකද වෙන්නේ කියලා බලන්න (නි)
ජයසෝම, මේක නම් නියම තමා කිව්වට අලියට තරහාවත් ගියොත්? (නි)
මමත් අලියෙක් වුණා නම්? (නි)
ස්ත්‍රී පක්ෂය සම්බාහනය කරන්න ගිහිල්ලා අලියාගේ සිත වෙනස් වුණොත් එහෙම? (නි)
සියල්ල කණපිට හැරීමට එක තත්පරයක් ඇති. (නි)
බුදු අම්මෝ දකින කොටත් බයයි. නිකමට හරි තද කරලා පෑගුවොත් මොන දෙවියන්ට කියන්නද. (නදී)
මෙහෙත් දැන් හරි හරියට අලි සම්බාහන. ජනතාව සුකිත මුදිත වෙලා ඉන්නේ (නදී)
මට මතකයි දැනට අවුරුදු ගණනකට පෙර බේරුවල පුද්ගලික සත්තු වත්තක සතුන් නිදැල්ලේ සිටි අතර නරඹන්නන්ට සතුන් අල්ලන්නත් අවස්ථාව ලැබුනා. එක්තරා අවාසනාවන්ත සිදුවීමකින් පසුව එය වසා දැම්මා. (නදී)
පිස්සු හැදෙනවා නේද ? (නදී)
මෙහෙමත් ආශා ලෝකයේ මිනිසුන්ට තියෙනවනේ? (නි)
මදකිපුණු වෙලාවක හිටියා නම්... (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
මේක නම් නියමයි (නි)
අනේ මෙහෙමත් ආශා?? (නි)