බිම වැටීම හේතුවෙන් චිලී රෝහලකට ඇතුලත් කළ වයස අවුරුදු 90ක කාන්තාවකගේ ගර්භාෂයේ තිබී කළලයක් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍යවරු පෙන්වාදෙන්නේ එය ගර්භාෂයේ වසර 50ට වැඩි කාලයක් තිබෙන්නට ඇති බවයි. චිලී දේශයේ ශාන්ත ඇන්තෝනියෝ රෝහලකට ඇතුලත් වූ මේ කාන්තාවගේ එක්ස් කිරණ ඡායාරූපයක් ගත් අවස්ථාවේ දී මේ අසාමාන්‍ය කළලය හමුව ඇත. කිලෝ දෙකක පමණ බරක් ඇතැයි අනුමාන කරන මේ කලලය ගල් වී තිබූ බවත් එවැනි කලලයක් හමුවීම ඉතා කලාතුරික්න සිදුවන්නක් බවත් වෛද්‍යවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්දස්ස කාලේ මෙහෙමත් දේවල් අහන්න ලැබෙනවානේ! (නි)
බුදු බනේ මෙහෙම දේවල් විස්තර කරලා තියෙනවා (නදී)
බුදු බණ අහන්න ජීවිතය තේරුම් ගන්න (ම)
සම්පත් කියන්න බලන්න මොන බනේද කියලා තියෙන්නේ කියලා. (ර)
සජිත් සුප්පවාසා ගෙ කතාව කියවා බලන්න (නදී)
පහත ලින්ක් එක ඔස්සේ සුප්පාවාස කතාව කියවන්න http://what-buddha-said.net/Canon/Sutta/KN/Dhammapada.Verse_414.story.htm (නි)