IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘14 බිසව‘ රටින් පනී

ස්වාසිලන්තයේ රජතුමා ඔහුගේ 14 වැනි බිසව ලෙස තමන් ලබා ගැනීමට කටයුතු කරන නිසා බ්‍රිතාන්‍යයට පැන ආ හෙයින් තහන්ට දේශපාලන රැකවරණ ලබා දෙන ලෙස ස්වාසිලන්තයේ 22 හැවිරිදි තරුණියක් බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලයි.

ස්වාසිලන්ත රජු සෑම වසරකම කන්‍යාවියක් තම බිසව ලෙස ඔහුගේ අන්තපුරයට ගන්නා බවත්, දැනට බිසවුන් 13 දෙනකු සිටින බවත් ඇය කියන්නීය.

ස්වාසිලන්ත රජු තමාගේ රජ මාලිගයේ බිසවක් වීමට තමන්ට යෝජනා කළ අතර රඩුන ඇති බිය නිසා තමන් කිසිවක් නොපවසා සිටි බවත්, තම ජීවිතය ඔහු සමග ගත කිරීමට තමන්ට අවශ්‍ය නැති බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.

රජ මාලිගයේ දැනට සිටින බිසවුන් සියල්ලම ආරක්ෂක භටයින්ගේ නිරීක්ෂණය යටතේ රඳවා සිටින බවත් ඔවුන්ට නිදහසේ ගමන් බිමන් කළ නොහැකි බවත් පවසන ඇය තමන් යළි ස්වාලන්තයට පිටුවහල් කලහොත් රජු විසින් තමන් මරා දමනු ඇති බවත් ඇය බ්‍රිතාන්‍ය රජයට පවසා තිබේ.



අදහස් (0)

‘14 බිසව‘ රටින් පනී

ෂෙරිෆ් Monday, 20 May 2013 11:48 PM

ස්වාසිලන්තය අතහැරලා එංගලන්තයට ආපු එක හොඳයි. නැත්නම් ඔයාගේ මෙච්චර ලස්සන පන්චස්කන්දය අරන් රජතුමා ලබන වසරේ ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් හිටියේ. (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 21 May 2013 12:48 PM

අපටත් බැරිද තුනෙන් දෙක දාල මේ වගේ නීතියක් සම්මත කර ගන්න.(නදී)

:       0       0

සුගත් Tuesday, 21 May 2013 04:36 AM

මොකටද අඩ නිරුවතින් නටන්න ගියේ? ඒකනේ රජ්ජුරුවන්ගේ හිත ගියේ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 May 2013 07:57 AM

දැන් එතකොට නැටුමටත් ගියාට පස්සේ, මෙයා බබා? (නි)

:       0       0

වරුණ Tuesday, 21 May 2013 08:16 AM

මෙයා ලස්සනද ෂෙරීෆ් ඇස්වල අවුලක් ති‍යෙනවද? (ස)

:       0       0

ජීවන් Tuesday, 21 May 2013 08:26 AM

සුගත් අද නිරුවතින් නටන්නේ නැහැ නටවනවා. ඒකයි රජකෙනෙක් කියන්නේ. අපෙත් සීගරිය කාලේ එහෙම එහෙම තමා වෙලා තියෙන්නේ. එක නෙවේ වැඩේ, වැඩේ තියෙන්නේ අපේ රටේ යාළුවො තමා මේ..(නදී)

:       0       0

සූකිරි Tuesday, 21 May 2013 08:28 AM

බ්‍රිතාන්‍ය පැත්තෙන් හිතුවොත් මොන තරම් වදයක් ඇතිද මේ වගේ කරදරවලින්.(නදී)

:       0       0

ශීලා Tuesday, 21 May 2013 08:30 AM

ආ... මේ අපේ රටේ අඹ යාලු රජතුමාගේ අග බිසවුද.... (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 21 May 2013 08:49 AM

යකා මාර්ක් , තරුණිය දිහා බලනකොට මෙයාගෙන් බේරෙන්න රජතුමයි පැනලා පැනල යන්න ඕනේ. ස්වාසිලන්තයේ කාන්තාවගේ පෙනුම දිහා බලනකොට ලොක්ක ඇති කුස රජ්ජුරුවෝ වගේ.(නදී)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 21 May 2013 09:49 AM

බෙල්ලටත් ඉබ්බෙක් දාලා වගෙයි. ඇත්තටම ලංකාවට තමයි එන්න තිබුනේ.(නදී)

:       0       0

නිශාන්ත Monday, 20 May 2013 08:16 PM

පවට පින දෙන්න බැහැ

:       0       0

ලලිත් Monday, 20 May 2013 08:26 PM

ඕකනම් අපේ අයගෙන්ම ඉගෙන ගත්ත අමුලික ඇත්තක් (අ)

:       0       0

මර්සි ලංකා Monday, 20 May 2013 09:24 PM

මොන එකකට බ්‍රිතාන්‍යට ගියාද? එන්න තිබ්බේ අපේ ලංකාවට. අපේ මැති ඇමතිවරු තරු 5 හේ හෝටල් වල තියාවි ඔයාව. දේශපාලන රැකවරණ වලට හොඳම රට අපේ ලංකාව මෙවැනි අයට. (නි)

:       0       0

ගිහාන් Tuesday, 21 May 2013 11:30 AM

මෙහෙම හිටියහම රජතුමාට වුණත් මොනවා මොනවා වෙනවා නේන්නම් (නි)

:       0       0

ප්‍රිය Tuesday, 21 May 2013 11:51 AM

ස්වාසිලන්තේ , කාන්තාව සුවසේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 208 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 125 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 113 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 27 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 304 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 136 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site