ගොඩනැගිල්ලේ ඉහළ මහලින් වැටී පහත තිබූ වැටෙහි යකඩ කූරක් හිස පසාරු වී ගිය කතකගේ ගිය යකඩ කූරකින් රැදවී සිටි කාන්තාවකගේ දිවි බේරා ගැනීමේ මුල් පියවර ගැනීමට චීන සහන සේවකයෝ සමත් වූහ.
ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ ජනේල වීදුරු පිරිසිදු කරද්දී ඇය පහළට වැටි ඇත.
හිස හා අත් පසාරු වන සේ ගිය යකඩ කූරු වලින් වැට මත රැදවී සිටියද ඇය මනා සිහියෙන් සිටි බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
සහන සේවකයෝ පැමිණ යකඩ කපන කියතකින් වැටෙහි වූ යකඩ කූරු කපා ඇය නිදහස් කර රෝහල කරා ගෙන ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ! පව්, හතුරෙකුටවත් වෙන්න එපා මෙහෙම ද්ය්දෙයක්. (දී)
ජාති ජාතිවත් මෙවන් දේ ඇසීමට හෝ දැකීමට සිදු නොවේවා......! ඇයට ඉක්මනින් සුව වේවා.........! (ස)
දෙවියනි..! ඇයට ඉක්මන් සුවය ලැබේවා ..!!!(දිල්)
ඉක්මන් සුවය පතමි
ඉක්මන් සුවය ලැබේවා! (නදී)
අනේ අප්පේ ඉක්මන් නිරෝගී සුවය ලැබේවා!.(නදී)