හයිටි ජනාධිපති හොවනෙල් මොයිස් වෙඩි තබා ඝාතනය කෙරුණි. වෙඩි ප්‍රහාරයට ලක් වෙද්දී ජනාධිපතිවරයා ඔහුගේ පෞද්ලික නිවසේ සිට ඇතැයි හයිටි පුවත් සේවා වාර්තා කරයි.
ජනාධිපති හොවනෙල් මොයිස් ඝාතනයට ලක්වුණු බව නිවේදනය කළේ හයිටි අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජොසෙප්ය. සන්නද්ධ කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ නිවසට කඩා වැදී වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරයට ලක් වුණු ජනාධිපති ආර්යාව රෝහල් ගත කෙරුණි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd