අයිස් භාවිතා කරමින් විවිධ කැටයම් හා නිර්මාණ සිදුකිරිම ලෝකයේ ප්‍රචලිත කලාවකි. එසේ වුව ද හිම වැටෙන ස්ථානයක ඒ මත ඇවිද යමින් තබන පා සටහන් යොදාගෙන ඉතා අලංකාර රටා බිහිකිරන පිරිසක් යුරෝපයේ සිටිති. ඔවුන්ගේ මේ නිර්මාණ නැරඹිය හැකිවන්නේ උස් කඳු මුදුනක හෝ ගුවනේ සිට පමණි.











COMMENTS
කලාත්මක හැකියාවන්ගෙන් පිරිපුන් මිනිසුන් අප අතර කොතෙක් නම් සිටිත්ද? (නි)
ඒවා හරිම කලාත්මකයි නේද? (නි)
ලංකාවට හිම වැටුනොත් අපේ අය මොනවා කරාවිද දන්නේ නැහැ. (ස)
හරිම ලස්සනයි. හරි අමාරු ඇති මේ විදියට චිත්‍ර අඳින්න නේද?? (ස)
හරිම කලාත්මකයි. සිත් ඇදගැනීමට සමත් (නි)
හරිම ලස්සනයි. අතින් ගොතන ලද රේන්දයක් වගේ..? (ස)
නියමයි. මාර හැකියාවක් තියෙන කෙනෙක්. (ස)
ඉතාමත් අනර්ඝයි. මෙවන් දේ පළ කරන අපේ ලංකාදිපයට ස්තූතියි. (ස)
මරේ මරු. හිත ඇත්නම් පත කුඩාද කියන්නෙ මේවට තමයි. (ස)
නෙත්, සිත් පිනවන දසුන්. (ස)
දක්ෂ කලා කරුවෙකුට නිර්මාණයක් කිරීමට අවශ්‍ය වන්නේ නිර්මාණශිලි අදහසක් විතරයි...තමා අවට ඇති ඕනෑම දෙයකින් අනගි නිර්මාණයක් කළහැකි බව මේ හිම මත ඇදී රු රටා සාක්ෂි දරන බව මගේ විශ්වාසයයි.... (ස)