රුසියාවේ නව අගමැතිවරයා ලෙස හිටපු ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් පෙරේදා (8) එරට ඩූමා සභාවේදී (පාර්ලිමේන්තුවේදී) දිවුරුම් දුන්නේය. අගමැති ධුරයට මෙඞ්වදේව් සුදුසු යැයි යෝජනා කළේ නව ජනපති ව්ලැඩිමීර් පුටින්ය. මීට මාස කීපයකට පෙර පැවැති රුසියානු ජනපතිවරණයෙන් ජයගත් පුටින්, රුසියාවේ නව ජනපති ලෙස දිවුරුම් දුන්නේ ඉකුත් 7 වැනිදාය. ජනපති වීමට පෙර පුටින් අගමැති ධුරය හොබවද්දී, ජනපති ධුරයේ කටයුතු කළේ මෙඞ්වදේව්ය. මෙඞ්වදේව් ජනපති පුටින්ගේ සමීපතම හිතවතකු ද වෙයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කුරුප්පු ඇණේ වාගේ උඩ යට මාරුවෙන්න තමයි වෙන්නේ
මෙන්න නියම පිරිසිදු නායකයෝ