චීනයේ හොංකොං නගරයේදී තට්ටු දෙකේ බස් රථයක් අනතුරට ලක්විමෙන් 18දෙනකු මියගොස් 50දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තුරඟ තරඟයක් නැරඹූ ප්‍රේක්ෂකයින් සහ සේවකයන් පිරිසක් බස් රථයේ ගමන් කර ඇති අතර අධික වේගයෙන් ධාවනය වූ රථය පෙරලී ඇති බවත් පැවසේ.
සිද්ධිය සම්බන්ධව බස් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන ඇත. තුවාල ලැබූවන්ගෙන් 10 දෙනකුගේ තත්ත්වය බරපතල බව වෛද්‍යවරු පවසති.
(බීබිසි ඇසුරිනි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd