IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


සෝ සුසුම් මැද ශිව් සේනා නායක බාල් තැකරේ අවසන් ගමන් යයි

දීර්ඝ කාලයක් තිස්සේ රෝගාතුරව සිට පෙරේදා (17) අභාවප‍්‍රාප්ත වූ ඉන්දියාවේ දැඩිමතධාරී හින්දු ජාතිකවාදී ශිව් සේනා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක 86 හැවිරිදි බාල් තැකරේගේ අවසන් කටයුතු දහස් ගණනක් පක්ෂ ආධාරකරුවන්ගේ සෝ සුසුම් මැද මුම්බායි නුවරදී ඊයේ (18)  පැවැත්විණි. හින්දු ජාතිකයන්ගේ අයිතීන් වෙනුවෙන් හඬක් නැගූ මුස්ලිම් විරෝධියකු ලෙස තැකරේ ප‍්‍රකටය. තැකරේ රෝහල් ගත කෙරුණේ ඉකුත් බ‍්‍රහස්පතින්දාය. ඔහුගේ තත්ත්වය අසාධ්‍ය යැයි මුම්බායි නුවර වෛද්‍යවරු පැවැසූ අවස්ථාවේ ශිව් සේනා පක්ෂයේ ආධාරකරුවෝ දහස් ගණනින් ඔහුගේ නිවස ඉදිරියට රැස්වී තැකරේට ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන්න වූහ. එම පිරිස පාලනය කිරීමට විශේෂ පොලිස් බලඇණි කිහිපයක් යෙදවීමට මුම්බායි නුවර බලධාරීන්ට සිදුවිය. ඒ, ශිව්සේනා පාක්ෂිකයෝ කලහකාරීව හැසිරේවි යැයි බියක් හට ගැනීමත් සමඟය. දහස් ගණන් පක්ෂ ආධාරකරුවන්ගේ සෝසුසුම්  මැද අවසන් ගමන් යන බාල් තැකරේ....



අදහස් (0)

සෝ සුසුම් මැද ශිව් සේනා නායක බාල් තැකරේ අවසන් ගමන් යයි

මධු Monday, 19 November 2012 12:50 PM

ඊළග ආත්මයේදීත් මෙවැනි ධීර සෙබළෙක් වෙන්නට ලැබේවා! (නි)

:       0       0

සිරිපාල Monday, 19 November 2012 02:03 PM

නිවන් ලැබේවා

:       0       0

මුතු Monday, 19 November 2012 02:13 PM

සතුටුයි. (ස)

:       0       0

ෂෙරීෆ් Monday, 19 November 2012 09:27 PM

ඔහු‍ට අපායේ ප්‍රධාන දොරටුව විවර වේවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

බයිඩන්ට කොවිඩ්
2024 ජුලි මස 18 289 0

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට ’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය පවසයි. 81 හැවිරිදි ජනාධිපතිවරයාට මීට පෙර ද ’කොවිඩ් 19’ ආසාදනය විය.


සඳේ ගුහාවක් හමුවෙලා
2024 ජුලි මස 17 2299 1

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි.


අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන
2024 ජුලි මස 17 2614 3

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙ


ඊශ්‍රායල ගුවන් ප්‍රහාර: පැයකදී 48 ක් මියයති
2024 ජුලි මස 17 169 0

ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙකු ජීවි


අතාල්ගේ ඉල්ලා අස්වීම මැක්රොන් බාර ගනී
2024 ජුලි මස 17 112 0

ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සහ ඔහුගේ රජය ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අනුමැතිය හිමිවී තිබේ.


ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
2024 ජුලි මස 17 2748 2

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 125 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 992 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1873 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site