ස්වීඩනයේ උතුරු දිග උමීයා නගරය ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් නවදෙනකු මියගොස් ඇත.
මෙම යානය පැරෂුට් පුහුණුව සඳහා කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් බව පොලිසිය පවසයි.
ගුවන් යානයේ ගමන් කළ සියලුදෙනාම මියගොස් ඇති අතර අනතුරට හේතුව අනාවරණය වී නොමැත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd