
ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ නිරිතදිග ප්රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පතල් සේවකයන් 14 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව පැවැසෙයි.
විදෙස් මාධ්ය වාර්තා කළේ, අනතුරින් තවත් 7 දෙනකු තුවාල ලබා ඇති බව ප්රාදේශීය බලධාරීන් පවසා ඇති බවය. සැන්ටා බාබරා ද ඉස්කුවාන්දේ නගර සභාවට අයත් චැම්බරෝ නමැති පළාතේ මෙම පතල පිහිටා ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd