සිරියාවේ තුර්කි දේශ සීමාව ආසන්නයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 43 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

සිරියාවේ අසාස් නගරයේ අධිකරණ ශාලාවක් ඉදිරිපිට මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයි ද ප්‍රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද විදෙස් වාර්තා සඳහන් කරයි.

webC1aXTwzXcAEEBDu webC1aXVy8W8AAPvSX