සිරියාවේ සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත‍්‍රස්ත ප‍්‍රහාරය සේම ප‍්‍රචණ්ඩ යැයි සිරියානු විදේශ ඇමැති වලීඞ් අල් මොලේම් කියා සිටී.
සිරියානු විදේශ ඇමැතිවරයා මේ බව කියා සිටියේ, පෙරේදා (30) ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී, එක්සත් ජාතීන්ගේ 68 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇමැතූ අවස්ථාවේදීය.
සිරියාවේ ප‍්‍රචණ්ඩකි‍්‍රයා සිදුකරන්නේ අල් කයිඩාවට සම්බන්ධ ජිහාඞ් සටන්කාමීන් යැයි ද විදේශ ඇමැතිවරයා එම අවස්ථාවේදී යළිත් වරක් සිහිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd