පසු ගිය දෙදින තුළ සිරියාවේ පැවැති ගැටුම්වලින් 700 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි කැරැුලිකරුවන් නියෝජනය කරන විපක්ෂ දේශපාලන කණ්ඩායම් පවසති.
එම පිරිස ජීවිතක්ෂයට පත් ව ඇත්තේ සිරියානු රජය එල්ල කළ ගුවන් ප‍්‍රහාරවලින් යැයි ද විපක්ෂ දේශපාලන කණ්ඩායම් වැඩි දුරටත් කියා සිටිති. ප‍්‍රහාර එල්ල වූයේ ඩමැස්කස් නුවරට නුදුරින් පිහිටි ජෙදියේ අල් ෆදාල් නමැති පළාතටය.
මේ අතර සිරියාවේ මිනිං නමැති නගරයේ ගුවන්තොටුපොළ අල්ලා ගැනීමට උත්සහ කළ කැරැුලිකරුවෝ ඒ අවස්ථාවේදී සිරියා රජයේ හමුදා සමඟ ගැටුම් ඇති කර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd