ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවරදී ඉරානයේ සහ ඉරාකයේ ඉහළ පෙළේ සන්නද්ධ නායකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිරියානු රජය අද (2) ඇමෙරිකා එක්සත් ජනපදයට චෝදනා කළේය.
ඇමෙරිකාව මැද පෙරදිග කලාපය අර්බුදයකට ගෙන යෑමට උත්සාහ කරන්නේ යැයි ද එම ප්‍රහාරය හෙළා දකින බව සිරියාව ප්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ කළහකාරී ස්වභාවය, බියගුළු හා නිවට ක්‍රියාවක් යැයි චෝදනා කළ සිරියානු රජය මෙවැනි ප්‍රහාරවලින් සිදුවන්නේ තවත් බොහෝ පිරිසක් දිවි පිදූ නායකයන්ගේ මඟ ගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම යැයි ද සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd