එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා සිරියාවට එරෙහිව යෝජනාවලියක් සම්මත කර ගැනීමට නොහැකි නම්, ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව, සිරියාවට පහර දෙනවා යැයි ඇමෙරිකාවත් බි‍්‍රතාන්‍යයත් අනතුරු අඟවමින් කියා සිටී.
සිරියාවට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් කළ යුත්තේ සිරියානු රජය රසායනික අවි යොදා ගනිමින් අහිංසක සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම නැවැත්වීමට යැයි ද ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය පෙන්වා දෙයි.
මෙම අනතුරු ඇඟවීමට ප‍්‍රතිචාර දක්වමින් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කියා සිටින්නේ, ඇමෙරිකාවෙන් තම රටට ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ලෝකයා පුදුමයට පත් කරන අන්දමින් ඊට ප‍්‍රතිප‍්‍රහාර දැක්වීමට සූදානම් බවය.
නේටෝ සාමාජික රාජ්‍යයක් වන ඉතාලිය කියා සිටින්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියෙන් තොරව හෝ නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ අනුමැතියකින් තොරව හෝ ඇමෙරිකාව සිරියාවට පහර දෙන්නේ නම් තමන් ඊට සම්බන්ධ නොවන බවය.
ඇමෙරිකාවට සහාය දක්වමින් ඊශ‍්‍රයාල රජය වෙනුවෙන් එරට ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් පෙරේදා (27) ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ඇමෙරිකා ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හමුවී සිරියාවට පහර දීමක් කරන්නේ නම් එය කෙසේ කළ යුතු දැයි යන්න ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡුා කළහ.
ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය තරයේ කියා සිටින්නේ ඉකුත් 21 වැනිදා සිරියාවේ සිදුවුණු සෙරීන් විස වායු ප‍්‍රහාරයට සිරියානු රජයේ හමුදා වගකිය යුතු බවය. කෙසේ නමුත් ඒ ගැන සාක්ෂි අවශ්‍ය බව ද ඇමෙරිකා ජනපති ඔබාමා අවධාරණය කර ඇත. එම ප‍්‍රහාරය එල්ල කළේ කවුදැයි සෙවීමේ පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතී. පරීක්ෂණ පවත්වන්නේ එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ කණ්ඩායමකි.
සිරියානු රජයට සහාය පළ කරන ඉරානයත් රුසියාවත් කියා සිටින්නේ, විස වායු ප‍්‍රහාරය නිමිත්තක් කර ගනිමින් ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය ලිබියාවට කලාක් මෙන් සිරියාවට ද පහරදීමක් කිරීමට සැරසෙන බවය.
ලිබියාව අස්ථාවර වූයේත්, ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆි ඝාතනය වූයේත් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය එක් වී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හරහා ලිබියාවට එරෙහිව යෝජනාවක් සම්මත කර ගෙන නේටෝ ලවා ලිබියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසුවය.
සිරියානු කැරැුලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය පළ කරමින්, සිරියාවට එරෙහිව ද ඒ අයුරින්ම යෝජනා සම්මත කර ගැනීමට අවස්ථා කිහිපයකදී ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය උත්සහ කළේය. එහෙත් ආරක්ෂක මණ්ඩලයේ සෙසු සාමාජික රටවල් වන රුසියාව සහ චීනය නිෂේධ බලය භාවිතා කොට ඊට විරුද්ධ විය.
|
සිරියාවට පහරදීමේ අරමුණින් මධ්‍යධරණී මුහුදට සේන්දු වූ ඇමෙරිකා යුද නැව් |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රිෂාර්ඩ්, නුඹ "රාජිත,පාලිත" කියන සිංහල නම් වලින් නිවටකම් කරන්න එපා..නුඹේ හැංගිමුත්තම් සෙල්ලම මම හොයාගත්ත හැටි මම ඕනෑ නම් හැමෝටම කියන්නම්.එතකොට නුඹට හිතෙයි නුඹ සිංහල නමකින් අදහසක්වත් දාගන්න බැරි මෝඩයෙක් කියලා. (නි)
පහන් මඩුගල්ල , මොකක්ද මුස්ලිම් ත්‍රස්තවාදය ? කරුණාකර ත්‍රස්තවාදයට ජාතියක් හෝ ආගමක් ගාවගන්න එපා.(නදී)
නිසර් නානා, ෂියා සහ සුන්නි කියලා දෙකක් තිබ්බ නිසා හොදට ගියා , ඔයාලට 4 තිබ්බ නම් මෙලහකට මුස්ලිම් කියල වර්ගයක් නෑ, තම වර්ගය විසින් තම වර්ගය මරාගෙන ඉවරයි (අ)
මුස්ලිම් අන්තවාදය ඇති කරන්නේ සහ ඇති කරමින් ඉන්නේ. ඔවුන්ට ආයුධ සපයන්නේ කවුද ? ටිකක් සිතන්න... (ස)
අහිංසක මිනිසුන්ව කුරිරු ලෙස ඝාතනය කිරීමට අණ දීපු සියලු දෙනාම තරාතිරම නොබලා ඔවුන්ටත් එම දඩුවම දිය යුතුයි. (ස)
දැක්කද මොහොමඩ් දාලා තියෙන අදහස? තමන්ගේම සහෝදර ෂියා මුස්ලිම්වරුන්ගේ විනාශය ප්‍රාර්ථනා කරන හැටි පේනවද? සිංහලයිනි, මේ නුඹලාගේ මුතුන් මිත්තන් වසර 2500ක් දිවිහිමියෙන් රැකි රටයි. නිදාසිටින සිංහලයිනි, නැගිටියව්! "කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්ගේ-උස්වූ නිදහස පිණිස සටනට සැරසෙන්නේ-ඉස් මොළ තිබෙද්දිත් මේ ගැන නොතකන්නේ-ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහලුන්නේ" (නි)
ඇමරිකාව කරන්නේ හොද ක්‍රියාවක්.(නදී)
මොනවා වුනත් මුස්ලිම් නොවන රුසියාව සහ චීනය උදව් නොකලොත් දෙවියන්ගේ පිහිටයි (දී)
පු අමිල බබා.(නදී)
ඔය කියන සංවිධාන අපේ දේවල් හොයන්නනේ ඉන්නේ. (ස)
නොගහ මොකුත් කරගන්න බැරිවෙයිද සිරියාවේ වැඩේට? (නි)
මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමරිකාව ගෙන යන සටන අති විශිෂ්ටයි.(නදී)
කට්ටියක් මේ ප්‍රශ්නේ හරියට තේරුම් අරන් නැහැ වගේ. මුස්ලිම් අන්තවාදය භයානක බව ඇත්ත. එත් ඇමෙරිකන් සුදු අන්තවාදය ඊට වඩා භයානක එකක්. එයාලගේ හිතවතුන් අමු අමුවේ මිනිස්සු මරන කොට ඒවා අනුමත කරන ඇමෙරිකාව එයාලගේ උවමනාවල් වලට නොනැමෙන රටවල් මොකක් හරි උගුලක් අටවල වට්ටනවා. කෝ සාමය ගේනවා කියපු ඉරාකය, ලිබියාව, ඇෆ්ගනිස්ථානයට අද මොකද වෙලා තියෙන්නේ? මේවා තේරුම් ගන්න ඕන අපි. (ස)
ඇමෙරිකාව කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිදානය තමන්ට අවශ්‍ය කරන ආකාරයට මෙහයවන රට බවයි.(නදී)
සුන්නි සමග ඇමෙරිකාව ...ෂියා සමග රුසියාව මරාගනියව්..(අ)
අවි වෙළදාමේ කූට උපක්‍රම තමයි රටවල් වල කලබල ඇති කිරීම.(නදී)
ඇමරිකාවට කවද හරි මේ කරන අපරාධ වලට වන්දි ගෙවන්න වෙනවා. (ස)
මොහොමඩ්, ඔබ නියම මුස්ලිම් කෙනෙකු නොවේ (නි)
බන්දුල පෙරේරා, ඔබට සියලු සත්‍ය දැන දැනත් ඇයි කුහකකමින් අදහස් පළකරන්නේ මොන මුස්ලිම් ජාතිකයාද ඔහෙලව බලෙන් සුන්නත් කරන්න තනන්නේ, ඔය ඇමෙරිකානුවෝ ජාතියක් ජන්මයක් නැති අය රතු ඉන්දියානුවන් ලක්ෂ ගණන් මරා රට අල්ල ගෙන ලෝකෙට සුදන වෙන්න හදනවා. ලංකාවෙත් ඛනිජ තෙල් මතුවෙච්චි දාට ඇමෙරිකානුවෝ කව්ද කියා තේරුම් යයි ඔහේට. (දී)
මුස්ලිම් අන්තවාදය හඳුන්වලා දුන්නෙත් ඇමෙරිකාව. ඉරානයට විරුද්ධව සදාම් හුසේන්ට ආයුධ දුන්නෙත් ඇමෙරිකාව. අන්තිමත් ඒවා ආපහු ඇමෙරිකාවටම පත්තු වුනා. ඇමෙරිකාව හිතාගෙන ඉන්නේ තමන් හැර අනික් මුළු ලෝකයම මෝඩයෝ කියලා. ඇත්තටම අනික් රටවල් ඇමෙරිකාවට විරුද්ධව එකතු නොවෙන එක මෝඩකමක් තමයි. (ස)
වීර, නුඹ හිතුවා මදි එක එක නම් පාවිච්චි කරලා අදහස් දැම්මා මදිවට මිනිසුන් කොටවන්නද සැලසුම? රිෂාඩ් වෙනමම පුද්ගලයෙක් හරිද? මේ රාජිත, ඔහේ තරම් නිවට නැහැ. එසේ කරන්න මගේ ඇගේ දුවන්නේ නියම සිංහල ලේ. මෙතන ජාතිවාදී බීජ වපුරන්නේ නැතුව රටේ ඒකීයභාවයට පලුද්දක් නොකර යන දේවාලයක යන්න (නි)
වීරට පිස්සුද? (නි)
මගේ අප්පොච්චේයේ! මේ වීරට යන තරහක තරම....... (නි)
කාගෙන් අහන්නද? (නි)
ඔහ්... අදත් පටන් ගත්තද රාජිත සහ වීර යුද්ධය? (නි)
ඇමෙරිචාව අන්තවාදයට එරෙහිව ඉන්න එක ලෝකයට ආශීර්වාදයක් (නි)
වීර, අරුමුගම්, රිෂාර්ඩ්, අතීතය අමතක කර සමගි වෙන්න. එකිනෙකාට ගරු කරලා කතා කරමු. ජාති බේද නැතුව හරි වැරදි කතා කරමු.මේක තමයි අපේ ජාතික අවශ්‍යතාවය. (නි)
නිසාර්, අපේ නිකායවල් හතරයි වුනාට අපි මරා ගන්නේ නැහැ. (නි)
දැන්වත් කවුරු කවුරුත් තේරුම් ගත්තොත් හොඳයි හැම රටකම මුස්ලිම් අන්තවාදියෝ ඉන්නවා කියලා. අද මුළු ලෝකෙටම ලොකු විස බීජයක් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නය....මොන පැත්තකින් අරි මේක විනාශ කර යුතුයි...අපි අන්තර්ජාලයෙන් දැක්කා සිරියාවේ අහිංසක මිනිසුන්ව මරන හැටි. (ස)
අපේ මුස්ලිම්වරු ලොව කොතනකවත් ඉන්න අනෙක් මුස්ලිම්වරුන්ට සමාන කළ නොහැක්කේ ඔවුන් බොදු පරිසරය තුල සාමකාමීව ජීවත් වන නිසාය.ඔවුන්ට බර දමා බැඳ දැම්මොත් ඔවුන් එය සමග නැගිටීවි, අපිවත් පාගාගෙන.එකමුතු බව අපේ ශක්තිය විය යුතුයි. (නි)
කෙසේ හෝ අවසානයේදී සිදුවන්නේ අහිංසක මිනිසුන් කුඩා දරුවන් සාහසික ලෙස මියයාම.ලෝකයේ සාමය ආරක්ෂා කිරීම කාගේත් යුතුකමක්. (ස)
නිලන්ති, ඔයාගේ අප්පොච්චිට වීරගේ තරහා කියා පලක් නැත (නි)
රිෂාර්ඩ්,පිරිමියෙක් වගේ අදහස් දාන්න (නි)
වීර, කොහිල එහෙම කන්නේ නැද්ද ? මං මේ විහිලුවක් එහෙම නෙමෙයි කරන්නේ. (නි)
වීර නම් ටිකක් විතර අර වගේ.තරහ ගන්න එපා. ඉක්මනට නාකි වෙයි. (නි)
අයියෝ, අදත් මේ වීර අහගත්තා නේද ? (නි)
මේ ප්‍රහාරය ඇමෙරිකානු බුද්ධි අංශ වල සැලසුමක්..අහිංසකයෝ 2000ක් විතර බිලි දීලා තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරන්න ලෝක ජනමතය තමන්ගේ පැත්තට ගන්න කල නින්දිතම නින්දිත ක්‍රියාවක්.කොහොම උනත් මොන වැරදි තිබුනත් මේ මුස්ලිම් අන්තවාදය යම් පාලනයකට ලක් වෙලා තියෙන්නෙත් ඇමෙරිකාව නිසා බව අමතක කරන්න නරකයි..ඇමෙරිකාව නැත්නම් මුන් ඔක්කොම මෙලහකට අපිවත් අල්ලලා සුන්නත් කරවලා.. (ස)
රිෂාර්ඩ්,නුඹගේ කපටිකම් වල කාලය ඉවරයි.මම නුඹට වඩා කපටිත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්. (නි)
වීර පව් අනේ! මේ මනුස්සයා විහින් කනවනේ. (නි)
අනුන් නසන්න යන සියලුම දෙනා නිරයේ ම තමයි උපදින්නේ (නි)
උපාලි මහත්මය ඇයි මේ වීර ඔබතුමා වගේ සිතන්නේ නැත්තේ ? (අ)
මොකද රිශාර්ඩ්, "රාජිත" කියන වෙස්මුහුණ ගැලවුනාද? (නි)
වීර, නියමයි සහෝදරයා දිගටම ලියන්න (නි)
ඇයි මේ රාජිත ට සිංහල අමාරුද? (අ)
ලෝකයටම විස බීජයක් වී ඇති ආගමික උන්මන්තකයන් වන සුන්නිවරුන්ගේ පැත්ත ගැනීම ඇමෙරිකාව සිදුකර ගන්න බරපතල වරදකි.එය සුන්නිවරයෙක් වන බින්ලාඩන් ත්‍රස්තවාදියාගේ 9/11 ප්‍රහාරය අමතක කිරීමකි. (ස)
මුස්ලිම් උදවිය තරම් ආගමික උන්මන්තකයන් ලෝකයේ තවත් නැහැ.සර්ව බලධාරි සංකල්පයෙන් අන්ධ වුණු ඔවුන්ට සිතීමටවත් නිදහසක් ආගමෙන් දීලා නැහැ.ඔවුන් තියෙන මෝඩකමට සුන්නි ෂියා කියලත් ආගමේ නාමයෙන් අල්ලාහ්ගේ නාමයෙන් මරාගන්නවා. (ස)
ලංකාවේ මුස්ලිම්වරු සම්පූර්ණයෙන්ම වෙනස්.ඔවුන් එකිනෙකා මරාගැනීම වෙනුවට සියලු දෙනාම එකා වගේ ජාතික සමඟිය මවාපාලා හීන් නූලෙන් සිංහලයාව විනාශ කරනවා.අපේ මෝඩයන්ට මේවා පේන්නේ නැති හැටි.දැන් ඉතින් මට අර අපේ ජාතියේම අවජාතක රැල ජාතිවාදියා කියයි. (ස)
කාටවත් ගහන්න අනුමැතිය ඉල්ලන එකත් විහිළුවක් (දී)
බන්දුල ඔබ හරි-- බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ (ස)
මුස්ලිම් ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායලය සහ ඇමරිකාව ගෙන යන සටන අති විශිෂ්ටයි .සියලුම මුස්ලිම් රටවල් ඇමරිකාව විසින් පාලනය කල යුතුය .හයීම් ඊශ්‍රායෙල්!!! (ස)
ජාතිවාදී රිශාර්ඩ්,අවජාතක"රාජිත" කියන නමින් දාගත්ත වෙස් මුහුණ ගැල වුනාද? (ස)
සිරියාවට ගහන්න හිනෙන්ද , (ස)
පහන් මොකද වීරට පහන් පත්තු කරනවද තමුසෙලා මේ වීරව ගොනාට අන්දනවා නොවැ,(අ)
ඇමරිකාව තමයි මේක පිටුපස ඉන්නෙ.ඔවුන්ට ඕන කොහොම හරි නිපදවන අවි ආයුධ වෙඩි බෙහෙත් ටික විකුණ ගන්න. (ස)
වීර,පාඩුවේ ඉන්නවා මනුස්සයෝ අපිටත් ලැජ්ජයි. (නි)
අල්ලාහු අක්බර්!අල්ලාහ් දෙවියන්ට අපගේ ස්තුතිය. ෂියාවරුන් විනාශ කිරීමට අපේ සුන්නි මුස්ලිම් වරුන්ට උදව් කිරීමට ඇමෙරිකාව පොළඹවා ගැනීම ගැන.ෂියාවරුන් ලෝකයෙන්ම තුරන් කර දැමිය යුතුය. (ස)
හම්මෝ !!!, ඔය එලියට ආවේ ඩබල, නිදාගෙනද හිටියේ මෙච්චර වෙලා.. (ස)
වීර මම කවුද කියලා දන්නවා .විමල්ට තියන අමාරුව මොකද්ද ? (නි)
"ලංකාවේ මුස්ලිම්වරු සම්පූර්ණයෙන්ම වෙනස්" නුඹ උපැස් යුවල ගලවා බලව, අහිංසක මිනිසුන්ට නිතර දෙවේලේ දෝෂාරෝපණය නොකර (නි)
අද නම් වීර ඇතිවෙන්න අහගන්න වගේ සුදානම. (නි)
මේ වීර කියන මනුස්සයා නිසා අපටත් ලැජ්ජයි. (නි)
රියලිටි ෂෝ එකක් තිබුණොත් වැඩියෙන්ම ටොකුකන්නා කියලා වීරට නම් කුසලානේ ලැබෙයි (නි)
සිරියාවේ මොන යුද්දෙද අප්පා! මෙතැනනේ යුද්දේ....... (නි)
වීර, හෙටත් එනවද? (නි)
මම නම් ලංකාවේ මුස්ලිම් අයට බනින්නෙ නැහැ (නි)
අපේ නම් ෂියා සුන්නි කියලා දෙකයි. අපේ අහවල්ලුන්ගේ නිකායවල් හතරයි. (නි)
මෙතැනදී මම එකඟ වෙනවා බන්දුල මහතාගේ අදහස් එක්ක, ගොඩක් අවස්ථාවලදී ඇමරිකාව වරදියි තමයි, ඒත් මේ අන්තවාදයට උත්තර දෙන්න පුළුවන් ඇමරිකාවට තමයි. යූ.එස්.ඒ නැත්නම් අර කියුවා වගේ මුන් අපිත් සුන්නත් කරලා මේ වෙනකොට. අනික අපේ හමුදාවයි එල්ටීටීඊ එකයි අවසන් සටන කරන කලේ, එයාලට ඕනෙ නම් ඒක නවත්වන්න තිබුණා, ඒත් ඔවුන්, ඒකට අත දැම්මේ නැහැ. (ස)
ඉරාකයට පහර දුන්නෙත්, ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරවනේ. (නි)
වීර අදත් නාගන්න වාගේ (නි)
මුස්ලිම් අන්තවාදය සෑම රටකම තිබෙනවා ,විය යුත්තේ ඔවුන්ට ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ ඇහිරීමයි.එයට සැවොම එක්ව ක්‍රියා කළ යුතුයි. (ස)
යුද නැව අතිවිශිෂ්ට. (ස)
ඇමෙරිකාව දාන සෙල්ලම් ඔක්කොම දාන්නේ ඔය යුධබලයයි, ධනබලයයි තියාගෙන. ඕවා ස්ථිරයි කියන කට්ටිය නම් මරු මිනිස්සු. කොච්චර මැරුණත් බොරුවෙන් වංචාවෙන් කාටවත් දිනන්න නම් වෙන්නේ නැහැ.මේ ගොල්ලන්ගේ අන්තිම කාලේද කොහෙද? (ස)
අපි මහ මුහුදට මැදිවෙලා ඉහේ ගිනිපත්තු වෙලා බලාගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා (නි)
ඔන්න වීර නැගිට්ටා. රිෂාඩ් ඔයාට පුළුවන් නම් මෙයාට රස්සාවක් හොයලා දෙන්න. එතකොටවත් මේ මනස්ගාත ලියන එක නතර කරයි (නි)
ලෝකෙම ඉන්නේ මේ දිහා (දී)