IMG-LOGO

2024 මැයි මස 26 වන ඉරිදා


සර්පයාත් නොකන තැනක් නෑ

වැසිකිලි පෝච්චිය දිගේ ඉහළට ඇදි ආ සර්පයෙකු ජනනේන්ද්‍රීය සපා කෑ පුවතක් ඊශ්‍රායලයෙන් වර්තා වේ.

හතලිස් පස් හැවිරිදි  එම පුද්ගලයාට දෂ්ඨ කැර ඇත්තේ විෂ සහිත සර්පයකු නොවෙතියි වෛද්‍යවරු පවසති.

'හැබැයි මේ වගේ සිදුවිමක් අපිට ආපු පළමුවැනි වතාව තමයි මේ' රෝහල් වෛද්‍යවරු කියති.

 



අදහස් (0)

සර්පයාත් නොකන තැනක් නෑ

ෂෙරිෆ් Wednesday, 30 October 2013 09:36 AM

සරත් අයියේ, මමත් මේ හතර අතේ කල්පනා කළේ තරුණියක් ඉන්න වෙලාවේ නයෙක් ආවා නම් කියලා (නි)

:       0       0

මාලන් Tuesday, 29 October 2013 09:33 PM

ක්‍රිෂානි ට නිතරම කලන්තේ හැදෙනවා වගේ. (ස)

:       0       0

සංඛ Tuesday, 29 October 2013 10:15 PM

රිස්වාන්ල වගේ අයගේ ඒ තැන් වල හපන්න තියෙන්නෙ තුන්කාල නේ.... (ස)

:       0       0

ක්‍රිෂානි Tuesday, 29 October 2013 04:32 PM

මේක අහල මට කලන්තේ වගේ, (දිල්)

:       0       0

මහරුෆ් Wednesday, 30 October 2013 11:37 PM

සංඛ සහෝදරයා, අපේ බලවත්කම නිසා තමයි අපිට හත්දෙනෙක් අරගන්න දෙවියන් වහන්සේ අවසර දීලා තිබෙන්නෙ. (නි)

:       0       0

කිෂානි Tuesday, 29 October 2013 10:34 PM

රිස්වාන් , හපපු තැන ගැන නම් ප්‍රශ්නයක් නෑ. නයා ගැන තමා බය උනේ. මාලන් ඔයා ළඟ කලන්තෙට බෙහෙත් තියෙනවනම් කියන්නකෝ.. අනිත් අයටත් දැනගන්න.(නදී)

:       0       0

ක්‍රිෂානි Tuesday, 29 October 2013 10:42 PM

සංඛ,අනේ මන්දා ඔහොම කියන එක හරිද කියලා. එහෙත් මසුරන් කතාව. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 29 October 2013 04:40 PM

හපොයි! දැන්නම් වැසිකිළි යන්නත් බයයි (නි)

:       0       0

නලිතා Wednesday, 30 October 2013 10:55 AM

ෂෙරිෆ් ඕක සුවර් එකටම තරුණියක් බලාගෙන තමා ඇවිත් තියෙන්නේ බලනකොට පිරිමියෙක්. ඒකයි කේන්තියට දෂ්ට කලේ.(නදී)

:       0       0

දොන් සේතන් Wednesday, 30 October 2013 10:56 AM

‍ෂෙරිප් කෙලින්ම ගුලට රිංගනවා. (නදී)

:       0       0

ගාල්ලේ සංජීව Tuesday, 29 October 2013 05:08 PM

යන්න කලින් වතුර එකක් ගහලා යන්න මතක තියාගන්න (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 29 October 2013 05:19 PM

ඇයි ක්‍රිශානි ඔයාට කලන්තේ වගේ? නයා ගැනද? නැත්නම් හපපු තැන ගැනද? (නි)

:       0       0

චේ Tuesday, 29 October 2013 05:38 PM

නයා හිතන්න ඇති සතුරු නයෙක් කියලා (නි)

:       0       0

ආරියසේන Tuesday, 29 October 2013 05:52 PM

තවත් සතුරෙක් කියලා හිතාගෙන දෂ්ට කරන්න ඇති. (නි)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Wednesday, 30 October 2013 02:40 AM

අහන්න දෙයක් නැහැ මේ සර්පයා ගිය ආත්මෙ කාන්තාවක් වෙන්න ඇති. ඇය මිය යන මොහොතේ මෙම අවයවයක් එක්ක තද කේන්තියක් තියෙන්න ඇති.(නදී)

:       0       0

ගාමිණී කුවෙයිට් සිට Wednesday, 30 October 2013 02:50 AM

වන්නි තිලක් මීයෝ මීයන්ව හපා කනවා කියා මමනං අහලා නැහැ. සර්පයෝ හපා කෑවට.ඒ නිසා බය නැතිව ඒ අදාල වැඩය කරගෙන ඉක්මනින් එලියට එන්න.(නදී)

:       0       0

බමුණු Tuesday, 29 October 2013 06:26 PM

සර්පයාගේ ප්‍රමාණය කියලා නැහැනේ (නි)

:       0       0

වන්නි තිලක් Tuesday, 29 October 2013 06:27 PM

ඕස්ට්‍රේලියාවේ කාන්තාවක් කොමඩ් එකේ හිටි විෂඝෝර මකුළුවෙක් සපා කාලා යලා ප්‍රවෘත්තියකුත් මම මීට කලින් දැක්කා. ලංකාවෙත් කාන්තාවක් විශාල ගරුඬ පත්තෑයෙක් සපා කාලා තිබුනා. දවසක් මගේ කොමඩ් එකටත් මීයෙක් වැටිලා දඟලමින් හිටියා. මම නොබලා වාඩි වුණා නම් උඩ පැනල සපාකන්නත් ඉඩ තිබුනා. (නි)

:       0       0

පෙත්තා Wednesday, 30 October 2013 06:19 AM

බමුණු ,කලන්තෙට බේතුත් කියලා දෙන්නම්. (නි)

:       0       0

පෙත්තා Wednesday, 30 October 2013 06:46 AM

වන්නියේ තිලකෝ, කොමඩ් එකේ වැටිලා හිටියේ මීයෙක් හින්දා හොඳට ගියා.පුසෙක් වැටිලා හිටියා නම්...? (නි)

:       0       0

දුමින්ද Tuesday, 29 October 2013 07:14 PM

සර්පයෙක් දෂ්ට කරන්නේ බයට නැත්නම් ගොදුරකට පමණි. (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 07:26 PM

ලංකාවෙත් නයි ඇති කරන අය ඉන්නවා නේ.බලාගෙන.අර ඉන්ද්‍රිය ප්‍රවේශම් කර ගන්න. මටත් කලන්තේ වගේ...දෙයියෝ සාක්කි! (නි)

:       0       0

සෙනරත් Wednesday, 30 October 2013 08:41 AM

සර්පයා හපල බේරුවා, නමුත් ලංකාවේ අය ඕව කපලා දානවා නේ (නදී)

:       0       0

රජා Wednesday, 30 October 2013 08:50 AM

සර්පයා හිතන්නැති වෙන මොක්ක හරි කියලා. පව් සතාට වැරදුනා.(නදී)

:       0       0

මුතුකුඩ Wednesday, 30 October 2013 08:51 AM

ජනනේනද්‍රිය වෙන් වෙන්න හපා කෑවා නම් ඊශ්‍රායල්කාරයට බද්ධකරගන්නට ලංකාවට තමයි එන්න වෙන්නේ.(නදී)

:       0       0

සරත් Wednesday, 30 October 2013 09:01 AM

හොද වෙලාවට පිරිමියෙක් හිටියේ.... (නදී)

:       0       0

පෙරේරා Tuesday, 29 October 2013 08:41 PM

අවසානයේ විෂ දරාගත නොහැකිව සර්පයා මැරී ඇති බව සර්පයාගේ මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඡන්දය දැම්මාට සහතිකයක්
2024 මැයි මස 25 1363 3

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්


ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ
2024 මැයි මස 25 364 0

ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ඇරැඹිණි. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්තය. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇත.


ඉරාන ජනාධිපති මියයෑම: විමර්ශන වාර්තාව එළියට
2024 මැයි මස 24 5654 0

ඉරාන ජනාධිපති රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය අනතුරට පත්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වුණු අතර, එම විමර්ශනයට අදාල විමර්ශන වාර්තාව එළිදැක්විණි.


පෘථිවියට බෙහෙවින් සමාන ග්‍රහයෙක්
2024 මැයි මස 24 3147 11

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති.


ෂාරුක් රෝහලෙන් යයි
2024 මැයි මස 24 1095 4

විජලනයට ලක්වී, අහ්මදාබාද් පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහලෙන් පිටව ගියේය.


කෙන්යාව ඇමෙරිකාවේ විශ්වාස මිතුරෙක්
2024 මැයි මස 23 121 0

නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජික රටක් නොවන, ඇමෙරිකාවට විශ්වාසය තැබිය හැකි රටක් ලෙස කෙන්යාව නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 946 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2494 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2135 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site