සොමාලියාවේ අගනුවරවන මොගඩිෂුවල හෝටලයක සිදුවූ ප්‍රහාරයකින් නම දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය සිදුව ඇත්තේ සෝමලියානු යූත් ලීග් හෝටලයේය.
ආරක්ෂක අංශ පවසන්නේ හතර දෙනකු විසින් වෙඩි තැබීමෙන් පසු කාර් බෝම්බයක් ද පුපුරවා ඇති බවයි. සාමයේ උද්‍යානය ලෙස හැඳින්වෙන එළිමහන් භූමියක කාර් බෝම්බය පුපුරා ඇත.
ප්‍රහාරයට පැමිණි හතර දෙනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි ද ඔවුන් අල්කයිඩා සංවිධානය හා එක්ව ඇති අල් ෂබාබ් නමැති සංවිධානයේ සාමාජිකයන් බව හෙලිවී ඇතැයි ද එරට ආරක්ෂක අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd