IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සුමාත්‍රා ආසන්නයේ භූකම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් ආසන්නයේ අද (2) රිච්ටර් මාපාංකයේ 6.5ක භූකම්පනයක් ඇතිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සුමාත්‍රා වෙරළට කිලෝමීටර් 40ක් ඈත අපිකේන්ද්‍රයේ භූකම්පනය හටගෙන ඇතැයි ඇමරිකා භූවිද්‍යා ආයතනය කියයි.

භූකම්පනයේ බලපෑම් සිංගප්පූරුවට ද ඇතිවී ඇතැයි කියති. මේ හේතුවෙන් කිසිවකුට හෝ අනතුරක් සිදුව ඇතැයි මෙතෙක් වාර්තා වී නැත.

 

 



අදහස් (0)

සුමාත්‍රා ආසන්නයේ භූකම්පනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site