IMG-LOGO

2025 නොවැම්බර් මස 29 වන සෙනසුරාදා


සුපර්ග්ලූ තොලේ ගාලා

තොල් ආලේපන යැයි වැරදී සුපර්ග්ලූ දෙතොලේ ආලේපනය කරගත් කාන්තාවක් ගැන නවසීලන්තයේ ඩියුන්ඩින් ප‍්‍රදේශයෙන් වාර්තා වේ.

සුපර්ග්ලූ ආලේපනය නිසාවෙන් ඇයගේ දෙතොල් එකිනෙක තරයේ ඇලවී ඇත.කරන්නට දෙයක් නොමැති තැන පොලිස් හදිසි අනතුරු අංශය අමතා ඇතත් ඇයට ඇලවී ගිය තොල් නිසා තමාට සිදුව ඇති අකරතැබ්බය පවා විස්තර කර ගැනීමේ හැකියාවක් තිබී නොමැත.එහෙත් ඇමතුම ලබා ගත් පොලිස් නිළධාරියා විමසිලිමත් කෙනෙකු වීම නිසාවෙන් ඇයගේ නිවස සොයා පොලිස් නිළධාරීන් පිටත් කර හැර ඇත.

එසේ පැමිණි පොලිස් නිළධාරීන් ඇයට සිදුව ඇති කරදරය වටහාගෙන ඇයව රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණි. රෝහලේදී වෛද්‍යවරුන් විසින් ඇයගේ දෙතොල් යථා තත්ත්වයට පත්කිරීමට සමත්ව තිබේ.



අදහස් (0)

සුපර්ග්ලූ තොලේ ගාලා

චානක Wednesday, 03 July 2013 08:16 AM

මෙය ඔබට සිදුවුනහොත් ශල්‍යකර්ම සදහා ගනු ලබන ස්පිර්ට් වලින් පොගවන්න. (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 02 July 2013 05:16 PM

මම හිතන්නේ මෙම දැන්වීම ප්‍රචාරයෙන් ඉවත් කලොත් හොඳයි කියලා (දී)

:       0       0

මංජුල Tuesday, 02 July 2013 02:28 PM

මොකද්ද අනේ ඒ

:       0       0

මිනිපෙ Thursday, 04 July 2013 06:52 AM

මේක එයාගේ මනුස්සයාගේ වැඩක් වෙන්නේ ඇති. කච-කචේ..ඉවසන්න බැරුව කරපු. (නි)

:       0       0

නසාර් Tuesday, 02 July 2013 07:29 PM

පොලිස් නිලදාරියාට කෙටි පණිවුඩයක්ද යැව්වේ? (දී)

:       0       0

සංජිව Tuesday, 02 July 2013 04:19 PM

අපරාදේ තොලේ ගාගත්තේ.. ඒ වගේම තීන අනික් පැත්තේ ගාගත්තනම් තමයි හොඳ...(අ)

:       0       0

විමල් Wednesday, 03 July 2013 11:32 PM

වෙළද දන්වීම් කලාවේ නව ප්‍රවණතා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 187 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 253 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1142 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site