රටේ සිදුවන දූෂණ වංචා නැවැත්වීමට පාලක කොංග්‍රස් පක්ෂය ප‍්‍රමුඛ රජයට කිසිදු අවශ්‍යතාවක් නැතැයි චෝදනා කරමින් නවදිල්ලි අනුවරදී කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට පෙරේදා (26) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි. එම විරෝධතාව සංවිධානය කර තිබුණේ අන්නා හසාරේගේ ආධාරකරුවන්ය. ඔවුන් සෝනියා ගාන්ධිගේ නිවසට කඩා වැදීමට උත්සහ කළ ද පොලිසියෙන් ඊට බාධා එල්ල විය. පොලිසිය විරෝධතාකරුවන්ට මාර්ග බාධක යොදමින් කඳුළු ප‍්‍රහාරයක් ද එල්ල කළ බව වාර්තා වේ.
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබ
රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේ
ඇලෙස්කාවේ, ‘කානිවල් ස්පිරිට්’ සුඛෝපබෝගී නෞකාව, ඇලෙස්කාවට ඔබ්බෙන්, මුහුදේ යාත්‍රා කරමින් තිබියදී, අයිස් කුට්ටියක හැපී ඇත. විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්ත
රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයේ ඉලක්කවලට පහර දීමට ඉරානය රුසියාවට කෙටි දුර බැලැස්ටික මිසයිල ලබා දී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින්, පාකි්සතානයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකන් රජය එරට වැසිය්නගෙන් ඉල්ලීමක් කර තිබේ.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
සෝනියා ගාන්ධිගේ නිවස ඉදිරිපිට විරෝධතා
වරුණ Tuesday, 28 August 2012 10:53 AM
මෙතන කඳුළු ප්‍රහාරයක්නම් පේන්නේ නෑ..කඳුළු පනින්න පොලු ප්‍රහාරයක්නම් තියෙනවා...(ස)
වරුණ Tuesday, 28 August 2012 11:02 AM
ඉන්දියාවෙත් එහෙමද? මම හිතුවෙ මෙහෙ විතරයි ඒවා තියෙන්නෙ කියලා.. (නු)
ගාමිණී-කුවෙයිට් Wednesday, 29 August 2012 03:07 AM
කඩුල්ල වෙත දගකැවී ආ පන්දුවට පාදයක් පෙරට ගෙන එල්ල කල වේගවත් පහර පන්දු රකින්නාගේ පාදයේ වැදී වේගයෙන් හතරේ සීමාව පසුකරන විට ඉන්දියානු පොළිස් පිල කිසිවෙකු නොදැවී ලකුණු 100 යි. (නි)
සිසිර Tuesday, 28 August 2012 12:31 PM
මේවා අපෙන් එයාල කොපි කරලාද ? අපි ඉන්දියාව කොපිකරලද ? (ස)
වීරසිරි Tuesday, 28 August 2012 02:57 PM
දර්ශනීය හතරේ පහරක් ගහන්න වගේ..(ස)