(ලලිත් ප්‍රේමලාල්)
සෞදි අරාබියේ සිටින අනවසර විදේශිකයින්ට රටින් පිටවීමට මාස තුනක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කිරීමට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මොහොමඩ්බින් නයිෆ් මහතා තීරණය කර ඇතැයි සෞදි ප්‍රෙස් ඒජන්සි පුවත් වාර්තා කරයි.
මාර්තු 29 වැනි දා සිට දින 90 ක කාලයක් බලපාන පරිදි ක්‍රියාත්මක මෙම පොදුසමා කාලය තුළ සෞදියේ රැදී සිටින අනවසරික විදේශිකයින් හට මවුබිමට යාමේ වරප්‍රසාදය හිමිවෙන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම පොදු සමාකාලය සලමාන් රජතුමා විසින්ද අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලෙන් ඉන්නම වටිනා රට
සෞදි රටේ බලෙන් ඉන්නේ නැහැ. ලංකාවේ බලු ඒජන්සි කාරයොන්ට රැවටිලා ඇවිත් පස්සේ පැනල යන අය දිවි රැකගන්න/ණය බේරන්න හොරෙන් වැඩ කරනවා. එහෙම වැඩ තියෙනවා.
ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ,මේක ලොකු සහනයක් අපේ අයට අපේ කාන්තාවන් තම දහදුක් විදින්නේ කන්න නැතුව බොන්න නැතුව ,පුදුම දුකක විදින්නේ ,
අවරුදු 45 ක කාලයක් තිස්සේ ඔය රටට අපේ කාන්තාවන් යවන්න තරම් අපේපිරිමි සහ ආණ්ඩුව පහත් තත්වයට වැටුන එක තමා දුක !
මෙහෙන් යන තරමට හොදයි
අසරණ.වෙලා,ඉන්න.අයට,හොද..අවස්ථව.