IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


සාජා නුවර විස වායුවකින් තිදෙනෙක් මරුට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර අල් කඩිසියා හි දී විස වායුවක් ආඝ්‍රාණය වීමෙන් පාකිස්තාන ජාතිකයන් තිදෙනෙක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වයස අවුරුදු 24, 45 හා 38 යන වයස්වල තිදෙනෙක් අනතුරින් මියගොස් ඇති බවත් ගෑස් සිලින්ඩරවලින් මෙම වායුව කාන්දුවී ඇති බවට සැක පළ කරන බවත් එරට පොලිසිය සඳහන් කරයි.

ඔවුන් හමුවීම සඳහා ඔවුන් සේවය කළ නිවසට පැමිණි අයකු එම තිදෙනා මියගොස් සිටින ආකාරය දැක පොලිසිය පැමිණිලි කර ඇතැයි කියති.

ඔවුන්ගේ සිරුරු පරීක්ෂාව සඳහා අධිකරණ විද්‍යාගාරයකට යවා ඇත.



අදහස් (0)

සාජා නුවර විස වායුවකින් තිදෙනෙක් මරුට

සුලෝචන Friday, 23 December 2016 04:50 PM

අනේ පව් දෙයියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2127 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site