රොබෝ සංගීත කණ්ඩායමක් නිර්මාණය කිරීමට ඉතාලි ජාතික සංගීත අධ්‍යක්ෂකවරයෙක් සමත්ව සිටී.
රොබෝවරුන් ගොඩනැගීම සදහා ඔහු යොදාගෙන ඇත්තේ ලෙගෝ සෙල්ලම් කැට වීම විශේෂත්වයකි.
‘ලෙගෝ සෙල්ලම් කැට එකතු කිරීම කුඩා කාලයේ සිට මගේ විනෝදාංශයක්.දැන් මම වයසයි.ඒවට වෙලා නැහැ. ඒත් මගේ පුතා ඉස්සර මම වගේම ලෙගෝ සෙල්ලම් කැට එකතු කිරීමට දක්වන ආශාව දුටුවහම මට හිතුනා මේ සෙල්ලම් කැට යොදාගෙන අලුත්ම දෙයක් කර බලන්නැයි පවසන්නේ සංගීත අධ්‍යක්ෂක ගුසෙප්පෙ ඇකිටෝය.
රොබෝවරුන්ගේ ‘සංගීත භාණ්ඩ‘ සියල්ලක්ම නිර්මාණය කර ඇත්තේද ඔහු විසිනි.කණ්ඩායමේ කුලූදුල් ගීතය මේ වන විටත් අන්තර්ජාලය වෙත මුදා හැර ඇති අතර ඊට හොද ප්‍රතිචාර ලැඛෙන බව ගුසෙප්පේ කියයි.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගීතෙටත් රොබෝවරු