ආසියා පැසිෆික් කලාපීය ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් ඇපෙක් සමුළුව ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (12) හවායිහිදී පැවැත්වුණු අතර ඊට එරෙහිව හවායි දුපත්වලත් පැසිෆික් කලාපීය රටවලත් විරෝධතා පැවැත්විණි. හවායිහි පැවැති රැලියට විරෝධතාකරුවෝ පන් සියයකට වැඩි පිරිසක් සහභාගී වූහ. විරෝධතාකරුවන් චෝදනා කර සිටියේ ආසියා කලාපීය රාජ්‍ය නායකයන් එම රටවල ජනතාව ගැන උනන්දුවක් නොදක්වන බවය. චීනය, යුරෝපා රටවල් සහ ඇමෙරිකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම මෙවර සමුළුවේදී කැපී පෙණුනු අතර චීන ජනාධිපති හූ ජින්තාවෝ සහ ජනාධිපති ඔබාමා අතර විශේෂ හමුවක් ද පැවැත්විණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd