වෙනිසියුලා ජනපති නිකලස් මදුරෝ ඝාතන තැතක් ව්‍යර්ථ කිරීමට හැකිවූයේ යැයි වෙනිසියුලානු රජය ඊයේ (27) පැවැසීය.
ඊට කොලොම්බියා ජාතිකයන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට වෙනිසියුලා ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.
හියුගෝ චාවේස්ගේ අනුප‍්‍රාප්තිකයා වන නිකලස් මදුරෝ ඝාතනය කිරීමට වෙනිසියුලාවට පැමිණි එම කොලොම්බියානු ජාතිකයන් දෙදෙනා වික්ටර් ජොහෑන් සහ එරික් ලියොනාර්ඩෝ නමැති අය යැයි වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතු ඇමැති මිගුවෙල් රොඞ්රීගස් විශේෂ මාධ්‍ය හමුවකදී පැවැසීය.
මදුරෝ ඝාතනය සැලැසුම් කර ඇත්තේ කොලොම්බියාවේ හිටපු ජනපතිවරයකු බව ද අභ්‍යන්තර කටයුතු ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
|
|
ජනපති මදුරෝ |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරෝ වුනාට අලියෙක් විතර ඇති. (ස)