දැඩි ලෙස විඩියෝ සෙල්ලමට ඈබ්බෑහි වු අවුරුදු 13ක් වයසෑති කුඩා දරුවෙක් සිය පවුලම වෙඩිතබා ඝාතනය කොට අවසානයේදි ඔහුද සියදිවි නසාගත් පුවතක් බ්‍රසිලයෙන් වර්තා වේ.
සන් පාවුලෝ නුවරට උතුරින් ජිවත් වු මේ දරුවා අතින් ඝාතනය වුයේ මවත් පියාත් මිත්තනියත් පියාගේ නැගනියත්ය.
ඔහුගේ මවත් පියාත් පොලිස් නිළධාරින් වශයෙන් කටයුතු කර ඇත. කුඩා ළමයා විඩියෝ සෙල්ලමට හා ෆෙස් බුක් මිතුරු ඈසුරට දෑඩි ලෙස ඈබ්බෑහි වුවෙකු බවත් නගරයේ කුඩා ළමයින්ගෙන් සැදුම් ලත් දාමරික කල්ලියක මාශෙල්ද එක් සාමජිකයකු බව බ්‍රසිල් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙත් මෙවැනි දේවල් ගැන ළගදීම වාර්තා වියහැකියි (නි)