ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානී කමිටුව 25 වැනි ඉල්මහ සමරුව ලබන 29 වැනිදා සවස 3ට වොට්එර්ඩ් වෙල් ෆාම් ශාලාවේදී පැවැත්වීමට යයි.
එදිනට ශ්‍රී ලංකාවේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ කේ.ඩී.ලාල්කාන්ත මහතා දේශනයක් පැවැත්වීමටද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd