නැගෙනහිර රුසියාවට ඔබ්බෙන් පිහිටි ඔහොට්ස්ක් මුහුද ඊයේ(14) රික්ටර් පරිමාණයේ ඒකක 7.7ක් සටහන් කළ ප‍්‍රබල භූකම්පනයකින් කැලඹී ගියේය. භූකම්පනයේ අපිකේන්ද්‍රය රුසියාවේ පොරොනේස්ක් නගරයට කිලෝමීටර් 158ක් දුරින් පිහිටි ස්ථානයක කිලෝමීටර් 625ක් භූ අභ්‍යන්තරයේ පිහිටා තිබූ බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි. ජපාන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ භූකම්පනයේ බලපෑම උතුරින් පිහිටි හොකයිඩෝ දූපතටද දැනුණු බවයි. එසේ වූවත් පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ හේතුවෙන් විනාශකාරී සුනාමි තත්ත්වයක් ඇති නොවන බවයි. භූකම්පනයෙන් කිසිදු දේපළ හෝ ජීවිත හානියක් සිදු නොවූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.
පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබ
රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේ
ඇලෙස්කාවේ, ‘කානිවල් ස්පිරිට්’ සුඛෝපබෝගී නෞකාව, ඇලෙස්කාවට ඔබ්බෙන්, මුහුදේ යාත්‍රා කරමින් තිබියදී, අයිස් කුට්ටියක හැපී ඇත. විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්ත
රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයේ ඉලක්කවලට පහර දීමට ඉරානය රුසියාවට කෙටි දුර බැලැස්ටික මිසයිල ලබා දී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.
ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින්, පාකි්සතානයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකන් රජය එරට වැසිය්නගෙන් ඉල්ලීමක් කර තිබේ.
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
රුසියා මුහුදේ ප‍්‍රබල භූකම්පනයක්