IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


රුසියාව න්‍යෂ්ටික අවිපාලන ගිවිසුම අත්හිටුවයි

රුසියාව අත්සන් කර තිබූ  න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම අත්හිටුවීමට තීරණය කළ බව රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් මහතා පැවසීය.

 

1987 දී අමෙරිකාව සමඟ අත්සන් කළ මෙම ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් මෙසේ අත්හිටුවා ඇත. 

 

රුසියාව ගිවිසුම උල්ලංඝණය කරන බවට වොෂින්ටනය චෝදනා කර ඇති අතර එම නිසා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ද්විපාර්ශික ගිවිසුම මාස 6ක් ඇතුළත අවසන් කරන බවට මීට පෙර පවසා ඇත‍.

 

රුසියාව මෙන්  ඇමෙරිකාව ද  න්‍යෂ්ටික  මිසයිල සංවර්ධනය කිරීමට කටයුතු කරන බව රුසියානු ජනාධිපතිවරයා කීය.

 

63226 



අදහස් (2)

රුසියාව න්‍යෂ්ටික අවිපාලන ගිවිසුම අත්හිටුවයි

sg Tuesday, 05 March 2019 05:38 PM

නැවතත් සීතල යුද්දයකට යන්න හදන්නේ...

:       88       152

රවින් Wednesday, 06 March 2019 01:43 AM

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදියටනම් එයා හැර අනිකුත් සියලු දෙනාම වැරදිය.

:       15       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site