IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට

2018 වර්ෂයේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, එන්සයිම සම්බන්දව පර්යේෂණයක් සිදුකළ විද්‍යාඥයින් තිදෙනකුට හිමිව තිබේ.
 
ඇමරිකානු ජාතිකයින් වන ෆ්‍රාන්ස් ආර්නෝල්ඩ්, ජෝර්ජ් ස්මිත් සහ බ්‍රිතාන්‍ය ජාතික ජෝර්ජි වින්ටර් ඔවුන් තිදෙනායි.
 
මොවුන් කේම්බ්‍රිජ් සරසවියේ  විද්‍යාඥයින් ලෙස කටයුතු කරන අතර වෙනස් තාක්ෂණයක් ඔස්සේ නව ප්‍රෝටීන නිපදවීම කෙරෙහි මෙම ත්‍යාගය හිමිව තිබේ.
 
මෙම නව එන්සයිම සෛල වල රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන ජෛවීය උත්තේජකයක් ලෙස ක්‍රියා කිරීමට සමත් වේ.
 
ෆ්‍රාන්ස් ආර්නෝල්ඩ් රසායන විද්‍යා ක්ෂේත්‍රය වෙනුවෙන් නොබෙල් සම්මානය දිනාගන්නා පස්වැනි කාන්තාව වේ. ඇයට සම්මානයට හිමි මුදලින් භායක් හිමිවන අතර ස්මිත් සහ වින්ටර් අතර ඉතිරි භාගය සම සමව බෙදී යයි.
 
(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (1)

රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට

Kumi Thursday, 04 October 2018 03:22 AM

දරුවනේ ඉගෙනගන්න. ලොව වටිනාම දේ අධ්‍යාපනයයි. තමන්ට වටිනාකමක් දෙන්න පුළුවන් හැමවිටම ආත්ම තෘප්තිය ලබන්න පුළුවන් ලෝකයේ එකම දේ තමන් ලබන නිවැරදි අධ්‍යාපනයයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site