IMG-LOGO

2024 ජුලි මස 17 වන බදාදා


රියදුරු නැති වාහන එංගලන්ත පාරට

රියදුරකු නොමැති වාහන මහ මග ධාවනය කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර දී තිබේ. මේ අනුව 2015 ජනවාරි මාසයේ සිට බ්‍රිතාන්‍යයේ තෝරාගත් පොදු මාර්ග කිහිපයක රියදුරන් නොමැති වාහන ධාවනය වනු ඇත.

වසර කිහිපයක සිට පරීක්ෂණ මට්ටමේ පැවති රියදුරන් නොමැති වාහන මේ වසරේ දී පුද්ගලික මාර්ගවල පමණක් ධාවනයට කලින් අවසර දී තිබිණි.

20140129_scot_st BtzH4VOCAAAqfWQ.jpg large

 

 



අදහස් (0)

රියදුරු නැති වාහන එංගලන්ත පාරට

ශීලා Saturday, 02 August 2014 08:42 AM

රියදුරෙක් නොමැතිව චන්ද්‍රිකා ආදරයෙන් මේ වාහන දුවවන එක සාර්ථක උනාට ඕන නම් මිනිහෙක් විහින්ම එලවාගන යාමේ පහසුකම නැති කරලා නැහැ. එංගලන්තේ වගේ රටවල ඕක කරන්ට පුළුවන් උනාට ලංකාවේ වගේ සංස්කෘතියෙන් උසස් රටවල ඕක බැහැ. මොකෝ මගියා තක්කඩියෙක් නම් කාර් එක පැහැරගන්න පුළුවන්. (නදී)

:       0       0

සේන Saturday, 02 August 2014 08:42 AM

මේවා හෙට අනිද්දා මැද පෙරදිගට ආවම රියදුරු රැකියාව කරන පකිස්තාන් ඉන්දීය සහ ලංකාවේ රියදුරන්ට බඩේ පාර වැඩියි. එ්ත් රිය අනතුරු අඩු වෙයි. (නදී)

:       0       0

සුභසිංහ Saturday, 02 August 2014 08:43 AM

කෙල කෝටියක් වියදම් කොරල අපිත් අර චන්ද්‍රිකාවක් ඇරියා නේද... බැරිද ඔය පුද්ගලික බස් මාරයෝ එලියට විසික්කල දාල බස් එලවිල්ල චන්ද්‍රිකාවකින් කොරන්ට මේ ලංකාවෙත්....(නදී)

:       0       0

ලකී දොඩන්ගොඩ Saturday, 02 August 2014 09:04 AM

මේවා තවම අතහදා බලන කාලයක් නිසා , මේවා පාරවල් වලට එන්නට තව දශක දෙක තුනක් වත් යාවි . කෙසේ උවත් බොහෝ දෙනෙකු කැමති තමන්ගේ වහනය තමාම පැදවීමට , තාක්ෂණයේ දියුණුවත් සමගම වාහන අනතුරු අවම කිරීමත් සිදුවනවා . බොහෝ නගරවල විදුලි ට්‍රෑම් කාර්ස් , බැටරිය මගින් දුවන වාහන දෙනාටම තියෙනවා , (දී)

:       0       0

සෑම් Sunday, 03 August 2014 04:53 AM

ලංකාවේ රියදුරන් නොමැතිව දුම්රිය එන්ජින් ධාවනය කල බව කාටත් මතක නැතිවෙලා වගේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

සඳේ ගුහාවක් හමුවෙලා
2024 ජුලි මස 17 1917 1

සඳේ අභ්‍යන්තරය දක්වා විහිදෙන ගුහාවක් එසේත් නැතිනම් ලෙනක් පළමු වරට සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. මේ ලෙන මීටර් 100 ක් පමණ ගැඹුරු යැයි ද පැවැසෙයි.


අම්බානිගේ මඟුලට බෝම්බ තර්ජන
2024 ජුලි මස 17 2395 3

මුළු ලොවම කතාබහට ලක්වුණු ඉන්දීය ධන කුවේර, මුකේෂ් අම්බානිගේ පුතු ආනන්ත් අම්බානී සහ රධීකා මර්චන්ට් විවාහ මංගල උත්සවයට බෝම්බ තර්ජනයක් එල්ල වූ බව ද පැවැසෙ


ඊශ්‍රායල ගුවන් ප්‍රහාර: පැයකදී 48 ක් මියයති
2024 ජුලි මස 17 158 0

ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙකු ජීවි


අතාල්ගේ ඉල්ලා අස්වීම මැක්රොන් බාර ගනී
2024 ජුලි මස 17 106 0

ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සහ ඔහුගේ රජය ඉල්ලා අස්වීමට ගත් තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ අනුමැතිය හිමිවී තිබේ.


ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉරානයෙන් මරණ තර්ජන
2024 ජුලි මස 17 2656 2

ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම එලැඹෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ජ් ට්‍රම්ප්ට, ඉරානයෙන් මරණ තර්ජන එල්ල


චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක්
2024 ජුලි මස 16 2464 1

ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජන


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 124 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 988 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1867 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site