රියදුරකු නොමැති වාහන මහ මග ධාවනය කිරීමට බ්‍රිතාන්‍ය රජය අවසර දී තිබේ. මේ අනුව 2015 ජනවාරි මාසයේ සිට බ්‍රිතාන්‍යයේ තෝරාගත් පොදු මාර්ග කිහිපයක රියදුරන් නොමැති වාහන ධාවනය වනු ඇත.
වසර කිහිපයක සිට පරීක්ෂණ මට්ටමේ පැවති රියදුරන් නොමැති වාහන මේ වසරේ දී පුද්ගලික මාර්ගවල පමණක් ධාවනයට කලින් අවසර දී තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රියදුරෙක් නොමැතිව චන්ද්‍රිකා ආදරයෙන් මේ වාහන දුවවන එක සාර්ථක උනාට ඕන නම් මිනිහෙක් විහින්ම එලවාගන යාමේ පහසුකම නැති කරලා නැහැ. එංගලන්තේ වගේ රටවල ඕක කරන්ට පුළුවන් උනාට ලංකාවේ වගේ සංස්කෘතියෙන් උසස් රටවල ඕක බැහැ. මොකෝ මගියා තක්කඩියෙක් නම් කාර් එක පැහැරගන්න පුළුවන්. (නදී)
මේවා හෙට අනිද්දා මැද පෙරදිගට ආවම රියදුරු රැකියාව කරන පකිස්තාන් ඉන්දීය සහ ලංකාවේ රියදුරන්ට බඩේ පාර වැඩියි. එ්ත් රිය අනතුරු අඩු වෙයි. (නදී)
කෙල කෝටියක් වියදම් කොරල අපිත් අර චන්ද්‍රිකාවක් ඇරියා නේද... බැරිද ඔය පුද්ගලික බස් මාරයෝ එලියට විසික්කල දාල බස් එලවිල්ල චන්ද්‍රිකාවකින් කොරන්ට මේ ලංකාවෙත්....(නදී)
මේවා තවම අතහදා බලන කාලයක් නිසා , මේවා පාරවල් වලට එන්නට තව දශක දෙක තුනක් වත් යාවි . කෙසේ උවත් බොහෝ දෙනෙකු කැමති තමන්ගේ වහනය තමාම පැදවීමට , තාක්ෂණයේ දියුණුවත් සමගම වාහන අනතුරු අවම කිරීමත් සිදුවනවා . බොහෝ නගරවල විදුලි ට්‍රෑම් කාර්ස් , බැටරිය මගින් දුවන වාහන දෙනාටම තියෙනවා , (දී)
ලංකාවේ රියදුරන් නොමැතිව දුම්රිය එන්ජින් ධාවනය කල බව කාටත් මතක නැතිවෙලා වගේ (දී)