ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක මිට් රොම්නි ඊයේ (29) ඊශ‍්‍රායලයට පැමිණියේය. ඇමෙරිකානු ජනාධිපති වරණයේදී ඇමෙරිකාවේ වෙසෙන යුදෙව් ජනතාවගේ ඡන්දය ඉතා වැදගත් වේ. එම ඡන්ද ලබා ගැනීමට රොම්නි සහ ඔබාමා තරගයක යෙදී සිටිති.
1
නාමල් බලන්න ගිය මහින්ද දුන් උපදේශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd