IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


රත්තරන් පාන් කාපල්ලා

රත‍්‍තරන් අන්තර්ගත කරන ලද පාන් තනන බේකරියක් ගැන ස්පාඤ්ඤයෙන් වාර්තා වේ.

එහි පාන්ගෙඩි පිළිගැන්වෙන්නේ පිටතට රත්තරන් කුඩු ඉසීමෙනි. බේකරියේ හිමිකරු පවසන ආකාරයට පිටි ඇනීමේදීද රත‍්‍තරන් එක් කිරීම සිදුවේ.

කෙසේ වුවත් රත‍්‍රන් එක්කළේ යැයි කියා කිසිදු සෞඛ්‍යමය ප‍්‍රතිලාභයක් නොලැබෙන බව ඔහුම පිළිගනී. වෙනසකට මෙවැනි දෙයක් කළා මිස ඉන් කිසිවක් බලාපොරොත්තු නොවූ බව ඔහු කියයි.

නමුත් ඔහුගේ බේකරියේ රත‍්‍තරන් පාන් වලට ඉහළ ඉල්ලුමක් ඇත. පාන් රාත්තලක් ඩොලර් 150 කට පමණ මිල කර තිබුණද ඒවා මිලදී ගැනීමට අතමිට සරු ඇත්තෝ නිතරම පාහේ පැමිණෙති.



අදහස් (0)

රත්තරන් පාන් කාපල්ලා

බණ්ඩාර රුසියාව Monday, 05 January 2015 04:22 PM

අද ලංකාවේ රත්තරන් වලට වැඩිය පාන් ගණන්. වෙනසකට තියෙන්නේ රත්තරන් හංගාගෙන ඉන්දියාවට යන්න පුළුවන්. ඒත් පාන් හංගන්න බැහැ. (නි)

:       0       0

අජිත් Friday, 02 January 2015 05:17 AM

පිටි පාන් නැත්නම් රත්තරන් පාන් කමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1131 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site