යේමනයේ පාසලකට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් සිසුන් දස දෙනකු මිය ගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
වයඹ දිග යේමනයේ සාඩා ප්‍රාන්තයේ හයිඩාන් හි පාසලකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර මිය ගිය සිසුන් වයස අවුරුදු 8 - 15 ත් අතර වෙතියි කියති.
ප්‍රහාරට හවුති කැරලිකරුවන්ගේ ක්‍රියාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරන අතර එහි වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නැතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd