යේමනයේ යුධ හමුදා පෙළපාලියක් වෙත එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් සෙබලුන් හය දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
හවුති කැරළිකරුවන් විසින් මෙය සිදුකර ඇතැයි පොලිසිය පවසයි.හමුදාවේ ඉහළ නිලධාරීන් දෙදෙනකු ද තුවාල ලැබූ අය අතර සිටින බව පැවසේ.
මොවුන් පෙළපාලිය නිරීක්ෂණය කරමින් සිටින අවස්ථාවේ ප්‍රහාරය එල්ල වී ඇති අතර එක්සත්ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන යන සාම වැඩ පිළිවෙළ මෙම ප්‍රහාරයත් සමඟ බිඳ වැටෙනු ඇතැයි නිරීක්ෂකයෝ පවසති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.