මැලේසියාවේ බොර්නියෝ දූපතේ කුචින් නගරයේ සාප්පු සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ගෑස් කාන්දුවකින් මෙම පිපිරිම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. තුවාලකරුවන් අතරින් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

(28535)