මැලේසියාවේ බොර්නියෝ දූපතේ කුචින් නගරයේ සාප්පු සංකීර්ණයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගෑස් කාන්දුවකින් මෙම පිපිරිම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. තුවාලකරුවන් අතරින් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
(28535)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැලේසියාවේ සාප්පු සංකීර්ණයක පිපිරීමකින් 3 ක් මරුට