ඉන්ධන ලීටර් ලක්ෂ 9ක් ප්‍රවාහනය කළ මලයාසියානු නෞකාවක් පැහැරගෙන ගොස් ඉන්දුනීසියා දූපත් ආසන්නයේ රඳවාගෙන ඇතැයි මලයාසියා සමුද්‍ර ආරක්ෂක අංශය පවසයි. ඉකුත් සඳුදා මලයාසියාවේ ටැංජුන් පෙල්පාස් වරායෙන් මෙම නෞකාව ගමන් ආරම්භ කර ඇත. පැහැරගත් ඩීසල් තොගයේ වටිනාකම ඩොලර් ලක්ෂ හතරක (රුපියල් හාර කෝටියකට) ආසන්න බව ද එරට පුවත් වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ මේ අය එ්කත් සාක්කුවේ දාහෙන ගිහින් තියෙන හැටි?(හේ)