11 වැනි වරටත් මොරෝක්කෝවේ පැවැත්වුණු මරාකෙව් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ රංගන දිවිය ඇගයීමට ලක්වූ අතර ‍ඒ වෙනුවෙන් ඔහුට විශේෂ සම්මානයක් ද පිරිනැමුණි.