මියන්මාර රජයේ හමුදා එල්ල කරන ප්‍රහාර හමුවේ පලායන රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට ආධාර තොගයක් යැවීමට සූදානම් කර ඇතැයි ඉරාන ‘රතු අඩ සඳ‘ සංවිධානය ප්‍රකාශ කරයි.
“හදිසි ආහාර, ජීවිත සහන සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් මියන්මාරයට යැවීම සඳහා සූදානම් කර තිබෙනවා” යැයි එම සංවිධානයේ ප්‍රධානි මොර්ටෙසා සලිමි මහතා පැවැසීය.
මියන්මාරයේ ඒකාධිපති පාලන ක්‍රමවේදය නිසා පීඩාවට පත්ව සිටින වැසියන්ට කඩිනමින් සහනාධාර යැවීමට කටයුතු කරන්නේ යැයි ද ආධාර යැවීම සඳහා ඉරාන ජනාධිපති හසන් රොව්හානි මහතා උපදෙස් දී ඇතැයි ද සලිමි මහතා කීවේය.
මියන්මාර හමුදා රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එල්ල කරන ප්‍රහාර ඉරානයේ දැඩි විවේචනයට ලක්වී තිබේ. එම ප්‍රහාර හමුවේ අගෝස්තු 25 වැනිදා රෝහින්ග්‍යා සටන්කාමීහු ද මියන්මාර පොලිසියට සහ හමුදා කඳවුරකට ප්‍රහාර එල්ල කළහ.
මේ අතර සරණාගතයන් 164,000 දෙනකු මේ දක්වා කාලය තුළ දී බංග්ලාදේශයට පලාගොස් ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.
රොයිටර් 055
COMMENTS
ආධාර තොග යවනවාට වඩා හොද නැද්ද කට්ටිය ඉරානයේ පදිංචි කරගත්තානම්.
මේක ලෝකෙටම පිළිලයක්. මේක මෙහෙම හරි නැති කරේ නැත්නම් අනාගතයේදී ලොකු ප්‍රශ්නයක් වෙනවා.
ලෝකයේ ත්‍රස්තවාදය සදහා අනුබල දෙන්නෙත් මේ තෙල් රටවල්ම තමා
හොද වැඩේ. මොනවා වුනත් මියන්මාර නායකයා නියම පුද්ගලයෙක්.
බෞද්ධ ජනතාවට කරපු අපරාද වලට වන්දිය තමා ඔය ගෙවන්නෙ. මේ වගේ අන්තවාදීන් ගැන දුක් වෙන්න ඕනෙ නැහැ.
කොන්ද පණ තියන නායකයෙක් ඒ රටට ඉන්නවා. අපිට වගේ නෙමෙයි.
දෙන්න ඕනේ හැඳි ගෑවිලම යන්න... එන්නේ නම් වෙළඳාමට... පස්සේ ළමයි හදලා එ්ක අපේ රට කියනවා. මේ වගේ නායකයෙක් අපිටත් ඉක්මණින් පහළ වේවා!!!
මෙයාලා ගහනකොට හැමෝම විඳ දරාගෙන ඉන්න ඕනේ (එතකොට කියන්නේ අන්තවාදීන් විතරයි එහෙම අපි එහෙම නැහැ කියලා) දැන් බන්ගලිදේසෙන් ආපු මුස්ලිම්වරු කරපු හිරිහැර වලට එරෙහි වෙනකොට හරිම අහිංසක වෙනවා. බන්ගලිදේසේ පන්සල්, හාමුදුරුවෝ ටික ඉවර කරගෙන මියන්මාරයට අත පොවනකොටම වැඩේ වැරදුණා.
අනේ අපේ සිංහල මිනිස්සුන්ටත් තියෙන හිතේ අමාරුව....