දකුණු අපි‍්‍රකාවේ වරණභේදවාදය තුරන් කිරීමේ පුරෝගාමියා ලෙස කටයුතු කළ, එරට හිටපු ජනපති නෙල්සන් මැන්ඩෙලා ඉකුත් අට වැනිදා යළිත් වරක් රෝහල් ගත කෙරුණු අතර, රෝහල් ආරංචි මාර්ග ඊයේ (10) කියා සිටියේ ඔහුගේ තත්ත්වය තවමත් යහපත් අතට හැරී නැති බවය.
94 හැවිරිදි මැන්ඩෙලාට අවශ්‍ය ප‍්‍රතිකාර කඩිණමින් ලබා දීමට පියවර ගෙන ඇතැයි ද ජොහැන්ස්බර්ග් රෝහල් ආරංචි මාර්ග පවසයි.
මැන්ඩෙලා රෝහල් ගත කෙරුණේ ඔහුගේ පෙනහළු ආසාදනය යළිත් වරක් උත්සන්න වීම නිසාය. මීට පෙර ඉකුත් මාර්තු මාසයේදී ද මැන්ඩෙලා මේ අයුරින්ම රෝහල් ගත කෙරුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd