හඳුනාගත නොහැකි අඩි 13 ක් දිග සත්ත්ව සිරුරක ඇට සැකිල්ලක් ස්පාඤ්ඤයේ ගිණිකොන දිග වෙරළතීරයට ගොඩගසා ඇත.
බොහෝ දෙනා මේ සත්තවයා ග‍්‍රීක ජනප‍්‍රවාද වල එන ‘‘මුහුදු රාක්ෂයෙකියි කියති. සිරුර සමගම ගොඩ ගසා තිබූ අං දෙකක්ද තිබිණි.
සත්ත්වයා හදුනාගැනීම සදහා පර්යේෂණ ආරම්භ කර තිබේ.පර්යේෂකයන් කියනුයේ මේ මෝරෙකුගේ ඇට සැකිල්ලක් විය හැකි බවයි.
අධික ලෙස කුණුවී තිබුණු බැවින් පරීක්ෂණ කටයුතු සදහා සිරුරින් සාම්පල රැගෙන සිරුර වළදැමිමට බළධාරීන් කි‍්‍රයාකර ඇත.
බහුතර ජනයාගේ මතය වන්නේ මෙය හුදෙක් මත්ස්‍ය ඇට සැකිල්ලක් නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහාමුදුරුවන් දේශනා කළ මේවාගේ සතුන් මහා මුහුදේ ඉන්නවා කියල. මීටත් වඩා ලොකුවෙන්නත් පුළුවන් (අ)