IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෝදී යුරෝපා සංගමය සමඟ සාකච්ඡාව කල්දමයි

යුරෝපා සංගමය සමඟ පැවැත්වීමට සැලසුම් කළ සාකච්ඡාව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ බලපෑම හේතුවෙන් කල්දැමූ බව ඉන්දියාව අද වාර්තා කළේය.

යුරෝපා සංගමයේ ඉහළ පෙළ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ මාසයේ බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර බලා පිටත්වීමට නියමිතව තිබුණි.

ප්‍රාන්ත අතර සංචාරය නොකරන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීම හේතුවෙන් දෙපාර්ශ්වයම මෙම තීරණයට එකඟ වී ඇති බවද එම සාකච්ඡාව ඔවුන්ට පහසු , ඉදිරි දිනයක පැවැත්වීම නුවණට හුරු බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන රවීෂ් කුමාර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මෝදී යුරෝපා සංගමය සමඟ සාකච්ඡාව කල්දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 97 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 363 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site