IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයට ජය

මෙක්සිකෝ ජනපතිවරණයෙන්  වාමාංශික විප්ලවකාරී පක්ෂයේ තරුණ නායක එන්රීක් පෙනා නීටෝ ජයග‍්‍රහණය කළේය. වාමාංශික විප්ලවකාරී පක්ෂය 2000 වසර තෙක් දශක හතක් තිස්සේ මෙක්සිකෝවේ පාලන බලය අතට ගෙන සිටි ප‍්‍රබල දේශපාලන පක්ෂයකි. යළිත් වරක් එම පක්ෂයට ජන වරමක් ලැබී ඇති බව නීටෝගේ ජයග‍්‍රහණයෙන් පෙනී යන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මැතිවරණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ නීටෝ සියයට 42 ක ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත් ව සිටින බවය. ඔහුගේ ආසන්නම ප‍්‍රතිවාදියා ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය’ පක්ෂයේ නායක ඇක්ඩ්‍රේස් මැනුවෙල් ලෝපා ඔබ‍්‍රඩෝර්ය. ඔහුට හිමිකර ගැනීමට හැකිවී ඇත්තේ සියයට 31 ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. එන්රීක් පෙනා නීටෝ



අදහස් (0)

මෙක්සිකෝ ජනපතිවරණයෙන් වාමාංශික විප්ලවකාරී පක්ෂයට ජය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site