මෙක්සිකෝවේ උතුරින් පිහිටි මොටෙරරි නගරාසන්නයේ බන්ධනාගාරයක සිදුවු කලබලකාරී තත්වයකදී 52ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තවත් 12කට පමණ තුවාල සිදුවී ඇති අතර ඔවුන්ගෙන් පස් දෙනකුගේ තත්වය බරපතල බවද වාර්ථා වේ.
බලධාරීන් පවසන්නේ බන්ධනාගාරය තුළ ගිනි තැබීමක් ද සිදුවී ඇති බවයි.
සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් දුරදිග යාමෙන් මෙම ප්‍රචන්ඩකාරී තත්වය ඇතිවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුදායක පුවතක් (නි)