ජම්මු කාෂ්මීර් ප්‍රදේශයේ උදම්පූර් දිස්ත්‍රික්කයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් 11 දෙනකු මිය ගොස් 20 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බසන්ත්ගර් සිට රාම්නගර් දක්වා මගීන් 32 -35 ත් අතර ප්‍රමාණයක් රැගෙන ගමන් කරමින් තිබූ බස් රිය කියා ප්‍රදේශයේදී අනතුරට පත්ව ඇතැයි උදම්පූර් නියෝජ්‍ය රාජ්‍ය නියෝජිත ෂාහිද් ඉක්බාල් චෞද්රි කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd